ලෝකේ ලොකුම පුරාවස්තුව මංකොල්ල

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    යකෝ මුන් කැම්බෝඩ්යාවෙ තියන පුරාවස්තුව බාගෙට බාගයක් හොරකම් කරලනේ.
    ගොඩක් පිළිම වල ඔලු විතරක් කඩන් ගිහින්.
    සමහර පිළිම වල කකුල් වලින් කඩාගෙන ගිහින්.
    එකෙක්ට රජ කාලේ රත්තරන් බඩු එක්ක මුට්ටි 100 විතර හම්බු වෙලා,
    ඒ ඔක්කොම අඩු මිලට විකුණලා.








    මෙන්න ඒ රත්තරන් වලින් කොටසක්.








    මේ දෙකේත් තියෙන්නේ ආසියාවෙන් හොරකම් කරන ගියපු බඩු ගැන.



     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    mahinda%20rajapaksa.jpg