ලෝකේ ලොකුම බයිසිකලේ

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
ලෝකේ ලොකුම බයිසිකලේ

ජර්මානුවකු විසින් ලොව බරැතිම පාපැදිය නිපදවා තිබෙනවා. ඔහු 49 හැවිරිදි Frank Dose නමැත්තෙකි.

මෙම පාපැදියේ බර කිලෝ ග්‍රෑම් 940ක් කි. ඔහු මෙම පාපැදිය යාර 500ක් දුර පැද ගොස් ගිනස් ලෝක වාර්තාවකටද හිමිකම් කියනවා.

මීට පෙර ලොව විශාලම යතුරු පැදිය ලෙස වාර්තා පොතට එක්ව තිබුණේ කිලෝ ග්‍රෑම් 860ක් බරැති පා පැදියයි. එම පාපැදිය නිපදවූයේ බෙල්ජියම් ජාතික Jeff Peeters විසිනි.


REP ekak denna Sahodaravaruni :D:D:D:D

Biggest-Cycle-www.nethnews.lk-00001.jpg


Biggest-Cycle-www.nethnews.lk-00002.jpg


Biggest-Cycle-www.nethnews.lk-00003.jpg


Biggest-Cycle-www.nethnews.lk-00004.jpg


Biggest-Cycle-www.nethnews.lk-00007.jpg


Biggest-Cycle-www.nethnews.lk-00008.jpg


Source - Nethgossip
 

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
ta hikei kiuwalu...meka paddoth ata deka baaldiyaka dagena thamai yanna wenne tika dawasakin...hehehe.TFS!!!