ලෝකේ ලොකුම මෝල් ඩුබායි මෝල්

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ලෝකේ ලොකුම මෝල් ඩුබායි මෝල්



ඩුබායි ඇවිත් අවුරුද්දක් වෙන්න එනවා... ඒ මුළු කාලෙටම මං නුලක් දම්මේම නෑ... හැමදාම ඇවිත් තියන දෙයක් බලල ගියා විතරයි.. අද මං කියන්න යන්න ලෝකේ ලොකුම මෝල් එක වෙන ඩුබායි මෝල් එක ගැන මේක පිහිටලා තියෙන්නේ ඩුබායි වල (නැත්නම් ඉතින් අන්දමන්ද දුපත් වලයැ :P ) ලෝකේ උසම බිල්ඩිම වෙන බර්ජ් කලීෆා එක ලග තියෙන්නේ ඒ වගේම ඒවා අයිති මං වැඩ කරන එමාර් (EMAAR) කියන සමාගම් ජාලයට.


emaar-logo.jpg




5531527402_9ed11a9df6.jpg


BURJ_KHALIFA_MALL_026.jpg


burj_khalifa.jpg



pict_md_dnBdYHFnYWU1ODI6PTwoYH53YGJicCs4bXtgaTN@a31HQ0QRC1VEXUtLXEpLAhgaAxdBRU1HCwYACAsKEkpdSw==.jpg




මේ තියෙන්නේ මෝල් එක හදන කාලේ ගත්ත ෆොටෝ එකක්


bca6259c3ef1e4a96a6bc4897e30ac89_1M.png




මේ මෝල් එක ඇතුල..


4_dubai_mall_-_emaar.jpeg


12765146299JSU3V.jpg


dubai%2Bmall.jpg


dubai+mall.jpg


Inside-Dubai-Mall-Dubai-1105308.jpg


45532446.jpg


මෝල් එක පිටින් බැලුවම රෑට

dubai-mall-at-night.jpg





ඩුබායි මෝල් එක ඇතුලේ එමාර් එකට අයිති රීටෙල් 5 ක් තියනවා ඒ තමා





ඩුබායි අයිස් රින්ක්


මෙතන අයිස් උඩ ලිස්සල යන සෙල්ලම් තමා තියෙන්නේ.. මේ වැලි කතරේ උන්ට හොඳට මාර්කට් කරන්න පුළුවන් උන්ට මේවා ගොඩයට මැජික් වගේ නිසා

Dubai-Ice-Rink.jpg




Dubai Aquarium

ජලජ ජීවීන් වර්ග 33000 ක් ඉන්න ලෝකේ තියන අග්‍ර ගනයේ මින්මැදුරක්

dubai-aquarium-stingrays.jpg





Reel Cinema

මේකේ ෆිල්ම් තමා පෙන්නන්නේ ඒත් සුපිරිම සුපිරි!!!

thdubaiMall1.jpg





Sega Republic

මේක අවුරුදු 14 න් ඉහල අයට ජොලි කරන්න හදපු තැනක් රෝලකොස්ටර්, ගේම්ස් වගේ දාහක් ජාති මේකේ තියනවා

sega-republic-indoor-theme-park-inside-dubai-mall-big.jpg



sega9-dp.jpg


Client_Logo_SEGA_Republic_EMAAR.jpg






Kidzania

මේකේ අවුරුදු 4 සිට 16 දක්වා ළමයින්ට සෙල්ලම් කරන්න හදපු නගරයක්. මේකේ ළමයින්ට රැකියාවල් 88 කට වඩා තියනවා කරන්න.. කරලා සල්ලි හම්බකරන්න ඒවා වියදම් කරලා සෙල්ලම් බඩු ගන්න පුළුවන් ඒ හම්බකරන මුදල් ඒකකය "කිඩ්සෝස්" කියලයි හදුන්වන්නේ. ඒවා ලෝකේ පුරා තියන ඕනෑම කිඩ්සානියා එකක වැලිඩ්


IMG_0188-e1320419511403.jpg


kidzania.jpg


a7ssass.com77d156e2851.jpg


cammie-4.jpg


kidzania-section.png


Emaar_retail_logo.jpg




මේ කිඩ්සානියා කියන තැන තමා මං වැඩ කරන්නේ :cool::cool::D;)

කස්ටිය මොනවා හරි දැනගන්න ඇති කියල හිතනවා.. එහෙනම් මං ගියා... 31 වෙනිදට කිඩ්සානියා එකේ පට්ට බිසී වෙන්න දැන්ම ලෑස්ති වෙන්න ඕන


පින්තුර ටික ජන්ජාලෙන් හොයාගත්තේ
කාලෙකට පස්සේ නුලක් දැම්මේ ආර්ගන් දාපු නුල දැකල..

.: World's Biggest Aquarium in Dubai :.
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය හම්බ රටේ තෙල් ඉවරලු.........ඔවා ඔතනම ගිලා බහියි.


    .