ලෝකේ ලොකුම මෝල් ඩුබායි මෝල්
ඩුබායි ඇවිත් අවුරුද්දක් වෙන්න එනවා... ඒ මුළු කාලෙටම මං නුලක් දම්මේම නෑ... හැමදාම ඇවිත් තියන දෙයක් බලල ගියා විතරයි.. අද මං කියන්න යන්න ලෝකේ ලොකුම මෝල් එක වෙන ඩුබායි මෝල් එක ගැන මේක පිහිටලා තියෙන්නේ ඩුබායි වල (නැත්නම් ඉතින් අන්දමන්ද දුපත් වලයැ
) ලෝකේ උසම බිල්ඩිම වෙන බර්ජ් කලීෆා එක ලග තියෙන්නේ ඒ වගේම ඒවා අයිති මං වැඩ කරන එමාර් (EMAAR) කියන සමාගම් ජාලයට.
මේ තියෙන්නේ මෝල් එක හදන කාලේ ගත්ත ෆොටෝ එකක්
මේ මෝල් එක ඇතුල..
මෝල් එක පිටින් බැලුවම රෑට
ඩුබායි මෝල් එක ඇතුලේ එමාර් එකට අයිති රීටෙල් 5 ක් තියනවා ඒ තමා
ඩුබායි අයිස් රින්ක්
මෙතන අයිස් උඩ ලිස්සල යන සෙල්ලම් තමා තියෙන්නේ.. මේ වැලි කතරේ උන්ට හොඳට මාර්කට් කරන්න පුළුවන් උන්ට මේවා ගොඩයට මැජික් වගේ නිසා
Dubai Aquarium
ජලජ ජීවීන් වර්ග 33000 ක් ඉන්න ලෝකේ තියන අග්ර ගනයේ මින්මැදුරක්
Reel Cinema
මේකේ ෆිල්ම් තමා පෙන්නන්නේ ඒත් සුපිරිම සුපිරි!!!
Sega Republic
මේක අවුරුදු 14 න් ඉහල අයට ජොලි කරන්න හදපු තැනක් රෝලකොස්ටර්, ගේම්ස් වගේ දාහක් ජාති මේකේ තියනවා
Kidzania
මේකේ අවුරුදු 4 සිට 16 දක්වා ළමයින්ට සෙල්ලම් කරන්න හදපු නගරයක්. මේකේ ළමයින්ට රැකියාවල් 88 කට වඩා තියනවා කරන්න.. කරලා සල්ලි හම්බකරන්න ඒවා වියදම් කරලා සෙල්ලම් බඩු ගන්න පුළුවන් ඒ හම්බකරන මුදල් ඒකකය "කිඩ්සෝස්" කියලයි හදුන්වන්නේ. ඒවා ලෝකේ පුරා තියන ඕනෑම කිඩ්සානියා එකක වැලිඩ්
මේ කිඩ්සානියා කියන තැන තමා මං වැඩ කරන්නේ

කස්ටිය මොනවා හරි දැනගන්න ඇති කියල හිතනවා.. එහෙනම් මං ගියා... 31 වෙනිදට කිඩ්සානියා එකේ පට්ට බිසී වෙන්න දැන්ම ලෑස්ති වෙන්න ඕන
පින්තුර ටික ජන්ජාලෙන් හොයාගත්තේ
කාලෙකට පස්සේ නුලක් දැම්මේ ආර්ගන් දාපු නුල දැකල..
.: World's Biggest Aquarium in Dubai :.