ලෝකේ වටේ අමුතු කෑම
ලෝකයේ බොහෝ රටවල් වල ආහාරයට ගන්නා අරුම පුදුම ආහාර ගැන තමයි මේ තියෙන්නේ... 
අපිට නම් මේවා දැක්කම අප්පිරිය හිතුනට එයාලා මේවා රස කර කර කනවා වගේම ඒ ඒ රට වල ප්රසිද්ධ කෑම තමයි මේ...

01. කෙලවල්ලාගේ අක්ෂිගෝලය (Tuna eyeballs) - ජපානය
02. බදින ලද තණකොළපෙත්තන් - තායිලන්තය
03. මදක් තම්බන ලද තාරා බිත්තර - පිලිපීනය
04. බදින ලද මීයන් - චීනය
05. බදින ලද මකුළුවන් - කාම්බෝජය
06. තම්බන ලද බැටළු පාදය - ඉරානය
07. Yak penis (ගවයා, බැටළුවා, මුවා, බල්ලා යන සතුන්ගේ) - චීනය
08. ගෙඹි සුප් - සිංගප්පුරුව

.