ලෝකේ වටේ අමුතු කෑම

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ලෝකේ වටේ අමුතු කෑම

ලෝකයේ බොහෝ රටවල් වල ආහාරයට ගන්නා අරුම පුදුම ආහාර ගැන තමයි මේ තියෙන්නේ... :yes:
අපිට නම් මේවා දැක්කම අප්පිරිය හිතුනට එයාලා මේවා රස කර කර කනවා වගේම ඒ ඒ රට වල ප්‍රසිද්ධ කෑම තමයි මේ... :baffled::dull:


01. කෙලවල්ලාගේ අක්ෂිගෝලය (Tuna eyeballs) - ජපානය

Qr0U0TN.jpg



02. බදින ලද තණකොළපෙත්තන් - තායිලන්තය

6GeQcRI.jpg



03. මදක් තම්බන ලද තාරා බිත්තර - පිලිපීනය

m0ZrxtI.jpg



04. බදින ලද මීයන් - චීනය

IweQUQS.jpg



05. බදින ලද මකුළුවන් - කාම්බෝජය

RuBzeB5.jpg



06. තම්බන ලද බැටළු පාදය - ඉරානය

x3tvElj.jpg



07. Yak penis (ගවයා, බැටළුවා, මුවා, බල්ලා යන සතුන්ගේ) - චීනය

Vcf4i2z.jpg



08. ගෙඹි සුප් - සිංගප්පුරුව

fJkkAtX.jpg
 

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Australian aboriginals used to eat "BOGONG MOTHS" which is an easy food in an around alpine areas during summer season. When they light up a fire in those areas, bogong moths attracted to the light, and get burned alive, and provide an easy nibble for these lazy people.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මෙහේ මෝචරි වල මිනී කෑලි කනවා වගේ ඇති
    මෙහේ ගර්භාෂය / ළමා කළල සුප් බොනවා වගේ ඇති
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    මම නම් කියන්නේ මොනවා හරි මස් මාළු වර්ග කන අයට මේ කෑම වලට ඊයා කියන්න අයිතියක් නෑ. සේරම සත්තු එක වගේ තමයි. චිකනුත් එකයි, බලු මසුත් එකයි, තණකොල පෙත්තාත් එකයි, අර අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ කන මිනී මසුත් එකයි. [\SIZE]