මම නම් කියන්නේ මොනවා හරි මස් මාළු වර්ග කන අයට මේ කෑම වලට ඊයා කියන්න අයිතියක් නෑ. සේරම සත්තු එක වගේ තමයි. චිකනුත් එකයි, බලු මසුත් එකයි, තණකොල පෙත්තාත් එකයි, අර අප්රිකාවේ ගෝත්රිකයෝ කන මිනී මසුත් එකයි.