ලෝකේ වටේ අමුතු කෑම

oshanherath

Active member
  • Nov 10, 2014
    211
    102
    43
    මම නම් කියන්නේ මොනවා හරි මස් මාළු වර්ග කන අයට මේ කෑම වලට ඊයා කියන්න අයිතියක් නෑ. සේරම සත්තු එක වගේ තමයි. චිකනුත් එකයි, බලු මසුත් එකයි, තණකොල පෙත්තාත් එකයි, අර අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ කන මිනී මසුත් එකයි.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo

    මේකෙයි පරාට හොද්දෙයි වෙනසක් නෑ ඉතින්

    වෙනසක් තියෙනවා මචන්. පිලිපින් උන් දන්නවා උන් කන්නේ කුණු කියල. එත් අපේ උන් දන්නේ නෑ උන් කන්නේ කුණු කියල :P:P:P