ලෝකේ වටේ වැඩි දෙනෙක් නොගියපු තැන් 🗻🗽🗼🌏🌋

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හලෝ යාළුවනේ! ඔන්න අදත් මම ආවා!
    මම අද නම් ආවේ කුණුගොඩක් උස්සගෙන නෙමෙයි, වැදගත් දෙයක් අහන්න!
    මේ ලෝකේ වැඩි දෙනෙක් නොගියපු විශේෂ ආකර්-ශනීය තැන් තියෙනවා නේද?
    උදාහරණයක් කිව්වොත් මම කියන්නේ අයිෆල් කුළුණ, බැංකොක්, නයගරා දිය ඇලි වගේ තැන් නෙමෙයි!
    වැඩි දෙනෙක් ගිහිල්ල නැති ඒත් breathtakingly marvellous තැන්!
    (මම ඒ තැන් මොනවද කියල දන්නේ නැහැ, හැබැයි එවරස්ට්, අවුරෝරා එළි, ඇන්ටාක්ටිකා වගේ තැන් හරිද මන්දා!)
    උඹල දන්න එහෙම විශේෂ තැන් තියෙනවා නම් මේකේ කොටන් යන්න පුළුවන්ද?
    සාමාන්‍යයෙන් ඒ රටට යන්න දළ වශයෙන් කොච්චර මුදලක් ඕනද කියලත් උඹල පුළුවන් නම් කියහල්ලා!
    ඒ වගේම ඒ වගේ තැන්වල තියෙන අවාසිත් පොඩ්ඩක් කියහල්ලා! (ඔය දැඩි සීතල වගේ)
    ජීවිත කාලේ වයිෆිත් එක්ක යන්න පුළුවන් වුණොත් යනවා!
    තව එකක්, වයිෆි වෙන්න ඉන්නේ 2000න් පස්සේ එකියක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා!
    ඒ වගේ කෙනෙකුට ගැළපෙන තැන් නම් වඩා හොඳයි!
    (මේ වාක්‍ය දෙක නම් ඉතින් පොඩ්ඩක් grain of salt!
    නමුත් ඉතින් මම හොයන කෙල්ලෝ අනුව මේක වෙන්න සීයට 50ක විතර ඉඩක් තියෙනවා!)
    මේක ඉතින් සිරා අහපු දෙයක්! :yes::yes:
     
    • Like
    Reactions: Stimulus mind

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ertaale_e36457_02.jpg

    erta-ale-03-resized.jpg

    Ethiopiawe lava wila.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තව එකක්, වයිෆි වෙන්න ඉන්නේ 2000න් පස්සේ එකියක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා!
    එහෙම නම් ඉතින මෙතන තමයි බලන්න එක්කන් යන්න හොදම තැන.

    a324c540-8c57-4507-8d86-ac443f67c99e.jpg
     
    • Haha
    Reactions: Satan_at_Hell

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    හලෝ යාළුවනේ! ඔන්න අදත් මම ආවා!
    මම අද නම් ආවේ කුණුගොඩක් උස්සගෙන නෙමෙයි, වැදගත් දෙයක් අහන්න!
    මේ ලෝකේ වැඩි දෙනෙක් නොගියපු විශේෂ ආකර්-ශනීය තැන් තියෙනවා නේද?
    උදාහරණයක් කිව්වොත් මම කියන්නේ අයිෆල් කුළුණ, බැංකොක්, නයගරා දිය ඇලි වගේ තැන් නෙමෙයි!
    වැඩි දෙනෙක් ගිහිල්ල නැති ඒත් breathtakingly marvellous තැන්!
    (මම ඒ තැන් මොනවද කියල දන්නේ නැහැ, හැබැයි එවරස්ට්, අවුරෝරා එළි, ඇන්ටාක්ටිකා වගේ තැන් හරිද මන්දා!)
    උඹල දන්න එහෙම විශේෂ තැන් තියෙනවා නම් මේකේ කොටන් යන්න පුළුවන්ද?
    සාමාන්‍යයෙන් ඒ රටට යන්න දළ වශයෙන් කොච්චර මුදලක් ඕනද කියලත් උඹල පුළුවන් නම් කියහල්ලා!
    ඒ වගේම ඒ වගේ තැන්වල තියෙන අවාසිත් පොඩ්ඩක් කියහල්ලා! (ඔය දැඩි සීතල වගේ)
    ජීවිත කාලේ වයිෆිත් එක්ක යන්න පුළුවන් වුණොත් යනවා!
    තව එකක්, වයිෆි වෙන්න ඉන්නේ 2000න් පස්සේ එකියක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා!
    ඒ වගේ කෙනෙකුට ගැළපෙන තැන් නම් වඩා හොඳයි!
    (මේ වාක්‍ය දෙක නම් ඉතින් පොඩ්ඩක් grain of salt!
    නමුත් ඉතින් මම හොයන කෙල්ලෝ අනුව මේක වෙන්න සීයට 50ක විතර ඉඩක් තියෙනවා!)
    මේක ඉතින් සිරා අහපු දෙයක්! :yes::yes:
    අම්මෝ තියනවා බන් ..මම ඒවගේ ගියපු සිරා තැනක් තමයි zanskar valley තව Mawsynram /rudraprayag