ලෝකේ වෙනස් කරපු කාන්තාවන්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ලෝකේ වෙනස් කරපු කාන්තාවන්

    ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අද දවසේ ඈත අතීතයේ සිට අද දක්වා ලෝකේ හිටපු විශිෂ්ටම කාන්තාවන් කිහිප දෙනෙක් ගැන තොරතුරු මෙන්න.

    1. ඈන් ෆ්‍රෑන්ක්

    531ac5a0ce1f5.jpeg


    ලෝක යුද්ධ සමයේ ජීවත්වුන ඇන් අවුරුදු 15දී මරණයට පත්වුනා. නමුත් ඇය අවුරුදු 13දී ඇයට ලැබුන පොතක ලෝක යුද්ධය ගැන ලියපු තොරතුරු වර්තමානයේ වැඩියෙන්ම කියවුනු පොතක් බවට පත්වෙලා තියෙනවා.


    2. තෙරේසා මව්තුමිය

    motherteresa.jpg


    1979දී නොබෙල් සාම ත්‍යාගය ලබාගත්ත මෙතුමිය දුප්පත්, අසරණ අය වෙනුවෙන් ඇයගේ ජීවතයම කැප කලා.


    3. බිලී ජීන් කින්

    Billie_Jean_King_300.jpg


    ඇමරිකානු ටෙනිස් ක්‍රීඩිකාවක් වුන මැය විම්බල්ඩන් ජයග්‍රහණ 20ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම 1973දී බොබී රිගස් පිරිමි ක්‍රීඩකයන් ගැහැනු ක්‍රීඩිකාවන්ට වඩා දක්ෂ බව කියපු අවස්ථාවේ ඇය ඔහුව ඩොලර් 100,000 ත්‍යාගයකට පරාජය කලා.


    4. ෆ්ලොරන්ස් නයිටින්ගේල්

    Florence_Nightingale.png


    තුවාල වුන යුධ සෙබලුන්ට සත්කාර කල මැය හෙදි වෘතියට අලුත් අරුතක් වගේම ගෞරවයක් ගෙන දුන්නා.


    5. එමීලියා ඉයර්හාර්ට්

    531ac56a83997.jpeg


    1935දී හවායි සිට කැලිෆෝනියා දක්වා පියාසර කරල ලෝකේ පළමු ගැහැණු පයිලට් බවට ඇය පත් වුනා. ඇය 1937දී ලෝකය හරහා පියාසර කරන ගමනේදී අතුරුදහන් වුනා.

    .
    6. මාග්‍රට් තැචර්

    531ac89e12b85.jpeg


    බ්‍රිතාන්‍යයේ පළමු ගැහැණු අගමැතිනිය වුන මැය ලෝකේ පුරා ‘අයන් ලේඩී’ යන නමින් ප්‍රසිද්ධයි.


    7. රෝසා පාර්ක්ස්

    gty_rosa_parks_mug_kb_ss_130203_ssh.jpg


    ඇමරිකාවේ අප්‍රිකානු ඇමරිකානු පුද්ගලයන්ගේ අයිති වෙනුවෙන් නැගී හිටපු කාන්තාවක් තමා මේ. ඇය බස් රථයක ගමන් කරනකොට සුදු ඇමරිකානුවෙක් වෙනුවෙන් ඇයගේ ආසනය දෙන්න අකැමැති වෙලා ඇයගේ ජාතියේ අය වෙනුවෙන් සටන් කලා.


    8. මාරී කියුරී

    photo_for_homepage_1_98697397.jpg


    රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ ගොඩක් විශේෂ දේවල් කරපු මැය නෝබෙල් ත්‍යාග දෙකක් ලබාගත් පළමු පුද්ගලයා බවට පත්වුනා.


    9. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය

    corbis-be024493.jpg
    30984-004-9561B010.jpg


    ශ්‍රී ලංකාවේ පළමු ගැහැණු අගමැතිනිය පමණක් නොව ලෝකේ පළමු ගැහැණු අගමැතිනිය වුනෙත් මැයයි.


    10. ජේ. කේ. රෝලින්

    JK-rowling_2352316k.jpg


    හැරී පොටර් පොත් ලියපු මැය ගොඩක් දුප්පත් තත්වයක සිට ලෝකේ
    පොහොසත්ම කාන්තාවක් බවට පත් වුනා. ඇය ඉස්සෙල්ලම ලියන්න පටන් ගත්තම ඇය තමන්ගේ පළමු නම වෙන ‘ජෝ’ වෙනුවට ජේ.කේ. කියන මුල් අකුරු පාවිච්චි කලේ ඇය කාන්තාවක් කියල දැනගත්තම ඇයගේ පොත් ප්‍රසිද්ධ වෙන්නේ නැති බයටයි.



    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියමයි මචන් ගොඩක් වටින තොරතුරු
    ටිකක් නෙවේ ගොඩක් හම්බුනා එල
    11.gif

    +
     
    • Like
    Reactions: Hobs

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,765
    3,357
    113
    ෆ්ලුජා නගරය
    sunny.jpg


    ලොවකගේ හොන්ඩා ජුලවපු ආසියානු චූටි මැනික.

    How many boys are dreaming to have real sexual experience with her ?
    Oh my my my.
    How many boys who dreamed to share his body with her with full ultimate respect ?
    I think she is the #1.
    And how many guys have enjoyed her in movies ? Spreading kama feelings into kids is wrong and a sin, but those who want it and seek it , well for them how much pleasure she have give them. How many boys had pleasured by looking at her.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි සහෝ හොඳ වටිනා පොස්ට් එකක් :yes:
    (You must spread some Reputation around before giving it to Hobs again.)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තෙරේසා මව්තුමිය කියන්නේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරපු ගෑණියෙක් නෙවෙයි බන් , ඒ ගෑණි කරේ, දුප්පත් එවුන්ව ගසාගෙන කාපු එකයි. Internet එකේ ඕනේ නම් search කරලා බලපන්. දැන් ඉන්න පාප්ප වහන්සේ තමයි ඇත්තටම දුප්පතුන්ට උදව් කරන්නේ.