ලෝකේ සතුටින්ම මිනිසුන් ඉන්නා රටවල් දහය.🥰

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    අපි ආගම්වාදය , කුලබේද, ජතිබේද , ඔලුවේ පුරෝගෙන තව දේශපලනය ගැන උදේ හවා කුනුහරුප කිය කියා ඉමු හොදේ. :-)

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    Oya ratawala gewal ganan wadi
    Free healthcare nehe
    Free education neha
    Awurudu ganan mortgage gewanwa mona karumayakda
    Tax wadi
    Save karanna beha
    කතාව ඇහුවද.... free healthcare ,free education මේවා ගැන මොනවද කියන්නේ කියලා... ඉස්සෙලම කතාව අහලා ඉන්න:lol: මමත් ඉන්නේ යුරෝප් රටක මේ රටවල ඉන්න මිනිසුන්ට තියන benefits ගැන ඔයා මොනවද දන්නේ:rolleyes:...ලිංමැඩි තියරියෙන් මිදෙන්න...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    Oya ratawala gewal ganan wadi
    Free healthcare nehe
    Free education neha
    Awurudu ganan mortgage gewanwa mona karumayakda
    Tax wadi
    Save karanna beha
    මේ තියෙන්නෙ ලන්කාවෙ මනුස්සයෙක්ට සතුටින් ඉන්න නන් තියෙන්න ඕනි දේවල් වලින් දශමයක් තව දිගයි ලිස්ට් එක. :rofl: :rofl: :rofl:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කතාව ඇහුවද.... free healthcare ,free education මේවා ගැන මොනවද කියන්නේ කියලා... ඉස්සෙලම කතාව අහලා ඉන්න:lol: මමත් ඉන්නේ යුරෝප් රටක මේ රටවල ඉන්න මිනිසුන්ට තියන benefits ගැන ඔයා මොනවද දන්නේ:rolleyes:...ලිංමැඩි තියරියෙන් මිදෙන්න...
    There's no free lunch, you will pay for it one way or another, these countries are more efficient at utilizing your tax $$ with less waste.. that's all.