උබ හිත රවට්ටගෙන ඉන්නේ සෙට් එකක් පිටින්ම හොරු නෙවෙයි කියලා බන් .
එහෙම වෙන්නේ නෑ ... උන් වියදම් කරන විදිය බලපං .
අනුර ආපුවාම කෙළවෙන හැටි තමයි මම කිව්වේ හැමතිස්සෙම .
ලංකාවේ උන් චූන් වෙලා එකෙන්ම හති වැටිලා නැතිමම්ට එකට වෛර කරන් උන් .
ඕනවට වඩා ලංකාවේ උන් චූන් වෙන හැම දේම එහෙම
තාවකාලිකයි .
අනුරයා ට දැන් මිනිස්සු දෙන්න හේතුව බලපං , ඌ එන් කලින් මොනවද මෙච්චර කල් දේශපාලනේ කරේ බලපං , කාගේ කරෙන් ද ආවේ බලපං , චන්දෙ කාලේ දෙන පොරොන්දු , ඒවා මිනිස්සු කොච්චර විශ්වාස කරනවද බලපං .
ඌ ට කෙලවෙන්නේ ඌම චූන් කරන මිනිස්සු නිසා . මුගේ කයිවාරු ව දිනන්න පුලුවන් වගේ කියල හිතෙද්දි නව්ත්තන්නෙත් නෑ .
දැන් තියන විදියට කැමති නැති මිනිස්සුමූ ට දෙනෙන් . මු ඇවිල්ල මාර්තු වෙද්දී තව චන්ද 2ක් තියනව 22 ට පස්සේ . ඒ දෙකේම වියදම් මීට වඩා වැඩි . ඒවා ටාගට් කරල තව පොරොන්දු දෙනවා , දීපු ඒවා කරන්න පුලුවන් කියලා පෙන්නන් යනවා .
අනිත් එක ඔය ආචාර්ය , මහාචාර්ය වගේ පොරවල් ගොඩක් ඉන්න තැන් වලත් අවුල් කාලයක් යද්දී ලංකාවේ .
එහ්ර්ම රටක මිනිස්සු එකපාර වෙනස් වෙන්නේ නෑ බන් . ඕක ඉතින් බලන් ඉදපන් .
ඔය උබ කියන "දියුණු" කියන කෑල්ල මම කියල නෑ වෙන්ව කියලා මොකා ආවත් . එච්චර ෆැන්ටසි නෑ ලංකාව ගැන .

------
Post added on Sep 18, 2024 at 10:38 AM