ලෝකේ හැම හොඳ දෙයක්ම වෙන්නේ ජෙප්පො නිසා 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697
    113
    ඌ ඉතින් දන්නේ ස්ටේජ් එකට නැගලා බලන් ඉන්න බයියෝ චූන් කරන්න තමයි .
    මේවත් වැඩ ද අප්පා , මොකද් කියන්නේ කරන්නද / එපාද ? , ආයි ඉතින් කෙලින්ම එළියේ , කවුද අප්පා මේ ,
    ඔන්න ඔය වගේ දේවල් ටිකක් කිව්වම හෙන ආතල් . :rofl:
    ඇයි බන් කට උල් කරල ලොකු ගානක් කියන එක, ඊට පස්සෙ ඒක කියනකොට පොඩ්ඩක් ඉස්සරට ඉස්සිලා ඇලවෙන එක, උත්තර දෙනකොට පැයක් විතර බයිලා කියන එක. 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,723
    113
    එකමත් එක රටක

    රටවල් විස්සක විසිපහක ජනාදිපත්ක්ම් කරල ගොඩ දාල ආපු එකෙක් වගේ කතාව නම් උගේ . ඉන්දියාව , චිනේ , තානාපතිලා , IMF එක්ක වැඩ කරනන් ගියාම තමයි මුගේ කයිවාරුව හරියන්නේ .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඌ ඉතින් දන්නේ ස්ටේජ් එකට නැගලා බලන් ඉන්න බයියෝ චූන් කරන්න තමයි .
    මේවත් වැඩ ද අප්පා , මොකද් කියන්නේ කරන්නද / එපාද ? , ආයි ඉතින් කෙලින්ම එළියේ , කවුද අප්පා මේ ,
    ඔන්න ඔය වගේ දේවල් ටිකක් කිව්වම හෙන ආතල් . :rofl:

    මයිනගේ රුකඩේ වෙන්න්න මයින මොනවද බන් දන්නේ ? ඩොලර් එක ගැන ඇහුවම ආත බූත වෙලා බලන් ඉදපු එකා .
    රනිල මයින ව බේර න එක උන් යාලුවෝ එක නම් ඇත්ත ... උන් දෙන්නට දෙන්න උන්ව හිරේ යන වැඩ කරන්නේ නෑ .
    ------ Post added on Sep 18, 2024 at 9:47 AM

    ඩොලර් එක ගැන දැනගෙන ඉඳීම රූකඩයක් නොවෙන්න හේතුවක් වෙන්නේ කොහොමද?

    උඹේ දර්ශණය ඇවිල්ලා හැමෝම හොරු. ඉපදෙන්නෙත් හොරු විදියට. ඒක නිසා හොරු ටිකට බලේ ගියාට කමක් නෑ. හැබැයි අනුරට දුන්නොත් කෙලවෙනවා. පස්සේ තේරෙයි. රනිල් විතරයි හොඳ හොරෙකුට ඉන්නේ. එයා හරිම හොඳ හොරා. :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,028

    Umba kaatada chande denne awankawama kiyapan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,723
    113
    එකමත් එක රටක
    ඩොලර් එක ගැන දැනගෙන ඉඳීම රූකඩයක් නොවෙන්න හේතුවක් වෙන්නේ කොහොමද?

    උඹේ දර්ශණය ඇවිල්ලා හැමෝම හොරු. ඉපදෙන්නෙත් හොරු විදියට. ඒක නිසා හොරු ටිකට බලේ ගියාට කමක් නෑ. හැබැයි අනුරට දුන්නොත් කෙලවෙනවා. පස්සේ තේරෙයි. රනිල් විතරයි හොඳ හොරෙකුට ඉන්නේ. එයා හරිම හොඳ හොරා. :lol:
    අනුරලත් හොරු තමයි බන් . උබල තාම උන්ව දැකල නැති එක යි සීන් එක .
    මම කියන්නේ ලංකාවේ අලුත් උන් ටිකක් ඇවිත් කලින් හිටපු හොරු ටික හිරේ දැම්ම කියලා රටක් දියුණු වෙන්නේ නෑ. උන් ගොඩක් උන්ව හිරේ දාන්නෙත් නෑ . ලංකාවේ හොරකම් කරන හොර හිත තියන උන් හිරේ දාල නවත්තන්න බෑ . එකට රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ .
    කවුරු හරි ටෝක් දීල දින්නා කියලා ඌ ලංකාවේ දුෂණ වංචා නවත්තන්නේ නෑ . ඌ කලින් කරපු උන් ටික අල්ලලා අලුත් උන්ට හොරකන්න දෙන එක වෙනෙන් . අනිත් එක ලංකාවේ උන් සෝඩා බෝතලේ වගේ . පොඩි දෙයකින් රටක් විදියට උද්දාමයට පත් වෙලා හෙන චූන් එකක් ඇවිත් ටික කාලයක ගිහින් ඒ චූන් එකෙන්ම හති වැටිලා ඊට පස්සේ ඒක ට බනින එක කරන්නේ .

    අනුරයට කෙලවෙනවා කිව්වේ උගේ කාලේ එන අලුත් හොරු ටික නොසලකා හැරලා . උන් ටික ආවම ඊට වඩා කෙලවෙනවා .
    රුපියල බිලියන ගණන් වියදම් කරල බලේට එන්න හදන්නේ මේ රටට තියාම මාර ආදරේකට නෙවෙයි , එහෙම හිතාගෙන ආවත් එකපාර මුන්ට ලැබෙන බලය කන්ට්‍රෝල් කරගෙන යන්නේ නෑ ප්‍රධාන විප්ක්ෂේක වත් හිටපු නැති උන් ටික්ක..

    ඔය ඉන්න හීන ලෝකෙන් බැහැල බලපං තේරෙයි ලංකාවේ ඇත්ත තත්වේ .

    Umba kaatada chande denne awankawama kiyapan
    අවංකව තමයි යකෝ කිව්වේ අනුරට කියලා . ඌ ජනාදිපති වෙලා කොරන හැටි බලන්න ආසයි . 🥱
    සිංහලු චූන් වෙලා චූන් එකෙන්ම පුපෙන් යනවා බලන්නත් ඕනේ .

    අර ලංකාවේ උන් තාප්ප චිත්‍ර අදින්න පටන්ගන්න කොට, පුරන් කුබුරු අස්වැන්න යද්දී ත් මම හෙන ආතල් එකේ බලන් හිටියේ . දන්නවා ලංකාවේ උන්ගේ ඔය වගේ චූන් වල හැටි .
    ------ Post added on Sep 18, 2024 at 10:18 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම කියන්නේ ලංකාවේ අලුත් උන් ටිකක් ඇවිත් කලින් හිටපු හොරු ටික හිරේ දැම්ම කියලා රටක් දියුණු වෙන්නේ නෑ.
    උඹේ දර්ශණය ඇවිල්ලා හැමෝම හොරු. ඉපදෙන්නෙත් හොරු විදියට. ඒක නිසා හොරු ටිකට බලේ ගියාට කමක් නෑ. රනිල් විතරයි හොඳ හොරෙකුට ඉන්නේ. එයා හරිම හොඳ හොරා. :lol:

    උන් ටික ආවම ඊට වඩා කෙලවෙනවා
    ඔය ඉන්න හීන ලෝකෙන් බැහැල බලපං තේරෙයි ලංකාවේ ඇත්ත තත්වේ .
    හැබැයි අනුරට දුන්නොත් කෙලවෙනවා. පස්සේ තේරෙයි.

    හොරු කියල දැන දැනම පල් හොරුන්ට දිගටම බලේ දීපන් කියලනෙ උඹ දිගටම කියන්නේ :lol:

    රනිල් ඇවිල්ලා පල් හොරු රැල එක්ක රට දියුණු කරන හැටි කියන්නෑ.
    අනුර ආපුවාම කෙලවෙන හැටි කියන්නෑ.
    පල් හොරු රැලක් ඉන්න ඕනෙ තැනක් දියුණු වෙන්නෑ කියල දන්නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,723
    113
    එකමත් එක රටක
    හොරු කියල දැන දැනම පල් හොරුන්ට දිගටම බලේ දීපන් කියලනෙ උඹ දිගටම කියන්නේ :lol:

    රනිල් ඇවිල්ලා පල් හොරු රැල එක්ක රට දියුණු කරන හැටි කියන්නෑ.
    අනුර ආපුවාම කෙලවෙන හැටි කියන්නෑ.
    පල් හොරු රැලක් ඉන්න ඕනෙ තැනක් දියුණු වෙන්නෑ කියල දන්නෑ.
    උබ හිත රවට්ටගෙන ඉන්නේ සෙට් එකක් පිටින්ම හොරු නෙවෙයි කියලා බන් .
    එහෙම වෙන්නේ නෑ ... උන් වියදම් කරන විදිය බලපං .

    අනුර ආපුවාම කෙළවෙන හැටි තමයි මම කිව්වේ හැමතිස්සෙම .
    ලංකාවේ උන් චූන් වෙලා එකෙන්ම හති වැටිලා නැතිමම්ට එකට වෛර කරන් උන් .
    ඕනවට වඩා ලංකාවේ උන් චූන් වෙන හැම දේම එහෙම
    තාවකාලිකයි .
    අනුරයා ට දැන් මිනිස්සු දෙන්න හේතුව බලපං , ඌ එන් කලින් මොනවද මෙච්චර කල් දේශපාලනේ කරේ බලපං , කාගේ කරෙන් ද ආවේ බලපං , චන්දෙ කාලේ දෙන පොරොන්දු , ඒවා මිනිස්සු කොච්චර විශ්වාස කරනවද බලපං .
    ඌ ට කෙලවෙන්නේ ඌම චූන් කරන මිනිස්සු නිසා . මුගේ කයිවාරු ව දිනන්න පුලුවන් වගේ කියල හිතෙද්දි නව්ත්තන්නෙත් නෑ .
    දැන් තියන විදියට කැමති නැති මිනිස්සුමූ ට දෙනෙන් . මු ඇවිල්ල මාර්තු වෙද්දී තව චන්ද 2ක් තියනව 22 ට පස්සේ . ඒ දෙකේම වියදම් මීට වඩා වැඩි . ඒවා ටාගට් කරල තව පොරොන්දු දෙනවා , දීපු ඒවා කරන්න පුලුවන් කියලා පෙන්නන් යනවා .
    අනිත් එක ඔය ආචාර්ය , මහාචාර්ය වගේ පොරවල් ගොඩක් ඉන්න තැන් වලත් අවුල් කාලයක් යද්දී ලංකාවේ .

    එහ්ර්ම රටක මිනිස්සු එකපාර වෙනස් වෙන්නේ නෑ බන් . ඕක ඉතින් බලන් ඉදපන් .

    ඔය උබ කියන "දියුණු" කියන කෑල්ල මම කියල නෑ වෙන්ව කියලා මොකා ආවත් . එච්චර ෆැන්ටසි නෑ ලංකාව ගැන . 🥱
    ------ Post added on Sep 18, 2024 at 10:38 AM
     
    පොඩි පොඩි හොරු හැමතැනම ඇති බන්. ඒත් මහ එකා හොරා උනොත්නෙ මුලු රටම හොරාකන්න පුරුදු වෙන්නෙ. ඒකනෙ ප්‍රශ්නේ. දැන් ඉන්න මහ එවුන් දෙන්නම පල් හොරුනේ. උන් වියදම් කරන හැටි බලපන්. පාර්ලිමෙන්තුවේ උන් පිරිවාරාගෙන ඉන්න උන් බලපන්. පල් හොරුනේ. රනිල් social media platforms වල වියදම් කරල තියන ලිස්ට් එක අරන් බලපන්. රනිල් රස්සාවක් කරලා හොයපු සල්ලිද?

    උඹට රනිල් හොඳවෙලා අනුර නරක වෙන්න වෙන හේතුවක් තියෙන්න ඕනෙ

    මට හිතාගන්න පුලුවන් එකම හේතුව තමයි ඔය අනුර එනවට බිල්ලෙක් මවන්න හදන, පල් හොරු හිටියට කමක් නෑ වගේ කතා කියන හැම එකාම පල් හොර සංස්කෘතිය ඇතුලේ හම්බකරන්න එවුන්. :sorry:
    ------ Post added on Sep 18, 2024 at 10:42 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,723
    113
    එකමත් එක රටක
    පොඩි පොඩි හොරු හැමතැනම ඇති බන්. ඒත් මහ එකා හොරා උනොත්නෙ මුලු රටම හොරාකන්න පුරුදු වෙන්නෙ. ඒකනෙ ප්‍රශ්නේ. දැන් ඉන්න මහ එවුන් දෙන්නම පල් හොරුනේ. උන් වියදම් කරන හැටි බලපන්. පාර්ලිමෙන්තුවේ උන් පිරිවාරාගෙන ඉන්න උන් බලපන්. පල් හොරුනේ. රනිල් social media platforms වල වියදම් කරල තියන ලිස්ට් එක අරන් බලපන්. රනිල් රස්සාවක් කරලා හොයපු සල්ලිද?

    උඹට රනිල් හොඳවෙලා අනුර නරක වෙන්න වෙන හේතුවක් තියෙන්න ඕනෙ
    පොඩි පොඩි හොරු තමයි බලේ ලැබුනම ලොකු හොරු වෙන්නේ බන් . හොකරම් කරන්න තියන අවස්ථාවේ හැටියට තමයි හොරකමේ ප්‍රමාණය තීරණය වෙන්නේ ... කඩේකින් බඩුවක් හොරකම් කරන්න පුලුවන් මට්ටමේ එකාගෙන් ටෙන්ඩර් එකක වෙන හොරකමක් වෙන්නේ නෑ . ඒ චාන්ස් එක එනකන් ඉන්න ඕනේ . උබ දැන් හිතන් ඉන්නේ අනුර npp උන් එක්ක ඉන්නේ අගහරු ලෝකෙන් ගෙනාපු අමුතුම හොද සෙට් එකක් , unp /පොහොට්ටු / සජබ / නිදහස් පක්ෂේ ඉන්නේ හොරු .
    වියත්මගෙන් ආපු උන් ටික දිහා බලපං .
    සිහල උරුමේ වගේ ආගමික පක්ෂ හදාගෙන ආපු සිල්වතුන් දිහා බලපං
    මේ අවුරුදු 30ක් විතර එක දිගට පාරේ අරගල කරල කරල , හැමතිස්සෙම පාලනය කරපු උන් එකක් ඇරියස් තිබ්බ සෙට් එකකට එකපාර බලයක් ආවම උන් මොන විදියට කරයි කියලා කලින් හිතාගන්න බැරි නම් ආවම බලපං .

    රනිල හොද වෙලා අනුර නරක වෙන්නේ නෑ .
    මම කියනෙන් ලංකාවට සෙට් වෙන්නේ ටිකක් සංවේදී නැති එකෙක් . සහකම්පනය තිබ්බ එකෙක් නායකයා උනොත් රටේ ගන්න ඕන තීරණ ගන්න බෑ . අනිත් එක මිනිස්සු ඕනවට වඩා කැමති / බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්න නායකයෙක් ට ලංකාව හරියකට දිගටම කරගෙන යන්න වෙන්නේ නෑ .
    උබ දැන් හිතන්නේ අනුරය ඌ මෙච්චර කල් සටන් කරපු වෘතිය සංගම් වල ප්‍රශ්න ටිකයි , මිනිස්සුන්ගේ ප්‍රශ්නයි එකපාර විසදයි කියලද ඌ දෙන පොරොන්දු වගේ ?? ඔය දෙක තියෙන්නේ අන්ත දෙකක . වෘතිය සමිති වලට දුන්නොත් මිනිස්සු අමතක කරන්න වෙන්නව මිනිස්සු ගැන හිතන්න ගියොත් අරුන්ව අමතක කරන්න වෙන්ව . මූ මිනිස්සු වර්ග කරල මේ දවස් වල දෙන පොරොන්දු බලාපොරොත්තු එක්ක තමයි මූට
    කෙලවෙන්නේ . උගේ වෙන ලොකු අවුලක් මට නෑ . ඌ මේ මට්ටමටවත් රට දිගටම අරගෙන ගියොත් මට කිසි අවුලක් නෑ .
    හැබැයි මේ මට්ටමට පොඩ්ඩක් වත් කැමති නැති උන් තමයි ඌට චන්දෙ දෙනෙන් . අනිවා ඌ මිට වඩා හොදට කරන්න ඕනේ චන්දෙ දෙන උන්ට අනුව .

    2027 ඉදන් ණය ගෙවන්න තියනව .
     
    මේ ගොන් හුත්තිගෙ පුතාල එක්ක තර්ක කරලා වැඩක් නෑ බන්. කොහේහරි පොඩි clerk ජොබක් කරන අතරේ රට පාලනය කරන්න හීන දකිනවා. power corrupts people ඒක හැම එකාටම පොදුයි.
    ජෙප්පන්ගෙ අවුරුදු 2ඒ කැම්පේන් එකට කැට හොල්ලලා නෙවීනෙ සල්ලි ආවේ. ලොකු ලොකු ඩොනේශන් පම්ප් වෙලා තියෙන්වා. මිනිස්සු සල්ලි විසි කරන්නෙ පුකේ අමාරුවට නෙවී. මොකක්හරි දෙයක් බලාපොරොත්තුවෙන්. ඒවා දෙන්න ගත්තාම තමා මුන්ට ඇත්ත තත්වෙ තේරෙන්න ගන්නෙ.
     
    මුන් හිතන්නේ ලෝකේ ඉන්න අවංකම , ලංකාවට ආදරේ මිනිස්සු තෝරාගෙන ලංකාව ගොඩ ගන්න එක එකම අරමුණ කරගෙන ආපු මාර සෙට් එකක් තමයි npp කියලා . ...

    අපි හොරකම් කරන්නෙම නෑ , අපි ලග ඉන්න උන් හොදම උන් කියලා එන උන්ගෙන් තමයි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනේ .
    ඒ වගේ කියාගෙන එන උන් තමයි වැඩියෙන්ම තමන්ගේ උන්ගේ වැරදි වහන්නේ .
    දැනටත් අර හදුන් කියන ගොන් කතා npp උන් ඩිෆෙන්ඩ් කරන්න නටන විදියෙන් මුන්ට උන්ගේ ඇත්ත තත්වේ තේරෙන්නේ නෑ .
    පට්ටම විදියට රියලිටි එක අමතක කරල මනෝ ලෝකෙක ඉදගෙන රැවටිලා ඉන්නේ කට්ටිය .
     
    මම ලංකාවෙ කම්පනි එක්ක වැඩ කරන කාලේ සමහර උන් "අපිට මුකුත් එපා" ඉඳලා "ට්‍රෙනින් එකක් විතරක් දෙන්න" ට ගිහින් අන්තිමට "මේ ගාන දෙන්න පුලුවන්ද" ලෙවල් එකට යනවා දැක්කා.
     
    • Like
    Reactions: dilann

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    අනුර IMF DSA ගැන දන්නෙ හෙන පොඩ්ඩයි කියලා ඔප්පුවුනේ ඔය interview එකෙන්

    @Chicken Kottu[/USE
    [/QUOTE]

    අනුර IMF DSA ගැන දන්නෙ හෙන පොඩ්ඩයි කියලා ඔප්පුවුනේ ඔය interview එකෙන්

    @Chicken Kottu
    ඔය interview එක මම සම්පූර්ණයෙන් ඇහුවා. දෙදාස් තිස් ගණන් වෙද්දි 95%කට වගේනම් රටේ ණය අඩුවෙන්නෙ මොකක්ද ඇති වැඩේ 5%කින්. එහෙම 100% අඩුවෙන්න කොච්චර කල් යයිද? ඒකට විකල්පයක් ගැන මිනිහා කතා කරගන්න හදනවා කිව්වෙ. imf program එක ඇතුළේ ඉඳගෙනම. මිනිහට imf ගැන දැනුමක් නැත්තන් ඌ කියන්න එපැයි ඒකට පිටින් යනවා කියලා. මිනිහා කිව්වෙ විකල්ප dsa එකක් කරලා කොහොමහරි imf එකඟකරගන්න ඒකට. තව කට්ටියක් කියනවා එහෙම කරන්න බෑ කියලා. එතකොට මිනිහගෙන් අහනවා කවුද ඒ විකල්පේ හදන්නේ කියලා. එතකොට කියන්නෙ නිලධාරින් ,දේශපාලනික නායකයෝ කියලා. එතනින් එහා මොනවා කියන්නද බන්? උට imf ගැන 100%ක දැනුමක් නැතුව ඇති. හැබැයි ගණිතයෙන් උපාධියක් ගත්ත එකෙක් සජිත් වගේ ගොන් වැඩ කරයි කියලනම් හිතන්න අමාරුයි. රනිල් වගේ තක්කඩි බැංකු මංකොල්ල කාරයෙක් උනත් රටේ ජනාධිපතිකමට සුදුසු නෑ. මෛත්‍රීපාලයගෙ ආණ්ඩුවත් රනිල්නේ රන් කළේ මතකනෙ ඌ කරපුවා?😂 සජිත් කියන හරක් කතා ටිකම ඇති උට නොදී ඉන්න. උගෙන් අර කළිඳුවා අහපු ප්‍රශ්න ඇහුවනම් පුකෙන් යන්නේ.

    මුන් හිතන්නේ ලෝකේ ඉන්න අවංකම , ලංකාවට ආදරේ මිනිස්සු තෝරාගෙන ලංකාව ගොඩ ගන්න එක එකම අරමුණ කරගෙන ආපු මාර සෙට් එකක් තමයි npp කියලා . ...

    අපි හොරකම් කරන්නෙම නෑ , අපි ලග ඉන්න උන් හොදම උන් කියලා එන උන්ගෙන් තමයි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනේ .
    ඒ වගේ කියාගෙන එන උන් තමයි වැඩියෙන්ම තමන්ගේ උන්ගේ වැරදි වහන්නේ .
    දැනටත් අර හදුන් කියන ගොන් කතා npp උන් ඩිෆෙන්ඩ් කරන්න නටන විදියෙන් මුන්ට උන්ගේ ඇත්ත තත්වේ තේරෙන්නේ නෑ .
    පට්ටම විදියට රියලිටි එක අමතක කරල මනෝ ලෝකෙක ඉදගෙන රැවටිලා ඉන්නේ කට්ටිය .
    ඔයාගෙ තර්ක ඔයාගෙ වාසියට හදාගත්තුවා. අපි හොරකම් කරන්නේ නෑ කියන උන්ගෙන් වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනෙනම්. එතකොට ඔයා පරිස්සම් නොවෙන්න ඕනේ හොරකම් කරා කියලා පෙනි පෙනිම දැනට ඉන්න අයගෙන්ද?

    මහ බැංකු මංකොල්ලයත් අමතකද? පාස්කුවත්? නීතිය හැදෙන්න එපාද? තිරිසන්නුයි මිනිස්සුයි වෙන් වෙන්නෙ ඔය නීතියෙන්. හරි නීතිය අමතක කරමුකො ආර්ථිකය රනිල් හැදුවද? imf program එක නෙවේද?
    ඇත්ත දැන දැන පරණ හොරුන්ම ගේන එක තමා වහල්කම කියන්නේ. කාටහරි npp එකේ වහලෙක් කියන්න පුළුවන් උන්ගෙ සමහර ගොන් කතා ඩිෆෙන්ඩ් කරනවනම්, උන් කෙලෙව්වට පස්සෙත් උන්ව ඩිෆෙන්ඩ් කරනවනම්. හැබැයි තාම කියන්න බෑ. රාජ්‍ය බලය ලැබුණෙ නැති කෙනෙක්ට ඔයාට මොනාහරි කියන්න පුළුවන් ඔයාගේ අතිවීර නායකයා මෙච්චර කල් හරියට කරානම්.

    ------ Post added on Sep 18, 2024 at 1:04 PM
     
    Last edited:

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    කලිඳු ඉස්සර ඉන්දන්ම ඩයල් එක බන්. ලපයගෙන් ප්‍රශ්න අහන්න කලින් ඌ හොඳ ඉන්ටර්විව් කරලා තියෙනවා.

    ඒ කොහොම නමුත් ජෙප්පන්ට කාගෙ හරි හොඳක් කියනවා කියන්නෙ මරන්න ගෙනියනවා වගේ වැඩක්. මේකත් ඒ long list එකේ එකක් විතරයි.

    මට තෙරුන දෙයක් තමා ලපයා උගෙ ලපටි සෙට් එක මෝල් කරන්නෙ කට උල් කරලා බර ගනන් කියන එකෙන් කියලා. අනික උත්තර දෙනකොට හෙන අමාරු වැඩක් වගේ පට්ට වෙලාවක් අරන් කතා කරන්නෙ. කට්ටිය හිතන්නේ මූට කැරි මොලයක් තියෙන්නේ කියලා. 🤭 🤭
    ------ Post added on Sep 18, 2024 at 9:01 AM
    ඒවගේද රනිල් ෆ්‍රී වයිෆයි දෙන්න හදද්දි උඹලා තෙත් කරගන්න හැටි. කැරිම මොළයක් කියලා හිතන්නැති නේද?😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697
    113
    ඒවගේද රනිල් ෆ්‍රී වයිෆයි දෙන්න හදද්දි උඹලා තෙත් කරගන්න හැටි. කැරිම මොළයක් කියලා හිතන්නැති නේද?😂
    මමනම් උඹල වගේ නිකන් දෙනකන් බලන් ඉන්නෙ නෑ. සල්ලි දිලා ගන්නවා. 🤭 🤭
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    හුත්තිගෙ පුතාලට credit එක ගන්නෙ නැතුව කාගැනවත්, කිසිදේකවත් හොඳක් කියන්න බෑ. 🤮 🤮

    මුන් දැන් කියන්න හදන්නේ කලිඳු ඩයල් එකක් උනේ ලපයා එක්ක කතා කරපු නිසා. දන්න උන් දන්නවා ඌ ඉස්සර ඉඳන්ම හොඳට interview කරනවා කියලා. 🤭🤭

    මොනා උනත් 3%, ඩෙසිමල්දෙකේ ප්‍රතිශත ගත්තු උබලගේ
    👉මානසික නිදහස, අභ්‍යන්තර සාමය, සංයමය කැඩුවනේ.

    👉තැති ගැන්ම, භීතිය ඇති කරා.

    👉3% විසින් උබලාව තුන් වේලටම මතුරන්නන් බවට න් බවට පත් කරා.

    👉ජනාධිපතිවරණය, මලිමවේ referendum එකක් බවට පත් කරා

    අන්න ඒ ගමන නම්, ලොවෙත් නෑ ,ලෝක ඉතිහාසෙත්ය නෑ.

    ++එකතු කරා.
    හැබැයි අවංකව කියන්න ඕන. අනික් දේශපලුවොත් වගේම ජෙප්පොන්ගේත් උබ කියන ගතිය අඩු වැඩි වශයෙන්ඩේ තියනවා.

    👉ලාල්
    👉රන්ජන්
    වගේ කිපදෙනෙක්‌ තමයි මේ දේශපාලයේ ඉන්න exceptional චරිත. උන්ට සීමා මායිම් නෑ. හිතුන ඕන දේ කියනවා, මීටරේ දාල කට්ට කමට නවත්තන්නේ නැතුවම.
     
    Last edited:

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ඌ ඉතින් දන්නේ ස්ටේජ් එකට නැගලා බලන් ඉන්න බයියෝ චූන් කරන්න තමයි .
    මේවත් වැඩ ද අප්පා , මොකද් කියන්නේ කරන්නද / එපාද ? , ආයි ඉතින් කෙලින්ම එළියේ , කවුද අප්පා මේ ,
    ඔන්න ඔය වගේ දේවල් ටිකක් කිව්වම හෙන ආතල් . :rofl:

    මයිනගේ රුකඩේ වෙන්න්න මයින මොනවද බන් දන්නේ ? ඩොලර් එක ගැන ඇහුවම ආත බූත වෙලා බලන් ඉදපු එකා .
    රනිල මයින ව බේර න එක උන් යාලුවෝ එක නම් ඇත්ත ... උන් දෙන්නට දෙන්න උන්ව හිරේ යන වැඩ කරන්නේ නෑ .
    ------ Post added on Sep 18, 2024 at 9:47 AM
    මේ අහපන් උඹට රෙද්දක් ඇදන් රනිල්ට කඩේ යන්න බෑ ඌ කරලා තියෙන දේවල් එක්ක. උඹ කෝමා එකකද බන් හිටියෙ. දෙදාස් ගණන් අසූ අනූ ගණන්වල උගෙ කෙරුවාව ඕනෙත් නෑ. 2015න් පස්සෙ විතරක් බලපන්😂 මගෙන්නම් අහන්න එපා බබෙක් වගේ. ඒවවත් නොදන්න එකෙක් දේශපාලනය ගැන කතාකරන්න සුදුසු නෑ කියන එක මගේ මතය. රනිල් වෙලාවකට රූකඩයක් වෙනවා, වෙලාවකට රූකඩ නටවනවා. උට ඕනෙ බලයේ රැඳිලා ඉන්න විතරයි. ඔයා රනිල්ට ඡන්දේ දාන්න හිතන් හෙන ජීනියස් ටෝක්ස් දුන්නට වැඩක් නෑ. කොහොමත් ඌ දිනන්නෙත් නෑ. ඒක දැනගෙන ඔයා දාන්නෙ සජිත් කියන බූරුවට මොකද අනුර පරද්දන්න.😂 ඔන්න ඔයාලගෙ දේශපාලන සාක්ෂරතාවය

    මමනම් උඹල වගේ නිකන් දෙනකන් බලන් ඉන්නෙ නෑ. සල්ලි දිලා ගන්නවා. 🤭 🤭
    නිකන් දෙනකන් බලන් ඉන්නවනම් රනිල්ට ඡන්දේ දානවනෙ මාත් සල්ලි දීලා ගන්නේ😂 උඹ රනිල්ට දෙන්නෙ නිකන් ගන්නනේ
    ------ Post added on Sep 18, 2024 at 1:24 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,723
    113
    එකමත් එක රටක
    මේ අහපන් උඹට රෙද්දක් ඇදන් රනිල්ට කඩේ යන්න බෑ ඌ කරලා තියෙන දේවල් එක්ක. උඹ කෝමා එකකද බන් හිටියෙ. දෙදාස් ගණන් අසූ අනූ ගණන්වල උගෙ කෙරුවාව ඕනෙත් නෑ. 2015න් පස්සෙ විතරක් බලපන්😂 මගෙන්නම් අහන්න එපා බබෙක් වගේ. ඒවවත් නොදන්න එකෙක් දේශපාලනය ගැන කතාකරන්න සුදුසු නෑ කියන එක මගේ මතය. රනිල් වෙලාවකට රූකඩයක් වෙනවා, වෙලාවකට රූකඩ නටවනවා. උට ඕනෙ බලයේ රැඳිලා ඉන්න විතරයි. ඔයා රනිල්ට ඡන්දේ දාන්න හිතන් හෙන ජීනියස් ටෝක්ස් දුන්නට වැඩක් නෑ. කොහොමත් ඌ දිනන්නෙත් නෑ. ඒක දැනගෙන ඔයා දාන්නෙ සජිත් කියන බූරුවට මොකද අනුර පරද්දන්න.😂 ඔන්න ඔයාලගෙ දේශපාලන සාක්ෂරතාවය
    උබල වගේ උන්ට තේරුම් කරන්න බෑ බන් . දිගටම කිරිය්ට වරෙන් කෝ . . එතකොට හරි . 🥱

    මහ බැංකු මංකොල්ලයත් අමතකද? පාස්කුවත්? නීතිය හැදෙන්න එපාද? තිරිසන්නුයි මිනිස්සුයි වෙන් වෙන්නෙ ඔය නීතියෙන්. හරි නීතිය අමතක කරමුකො ආර්ථිකය රනිල් හැදුවද? imf program එක නෙවේද?
    එහෙනම් ඉතින් ලබ්බට ද අනුරය්ව අරන් එන්නේ ?? imf ප්‍රෝග්‍රෑම් එකෙන් ඉතුරු ටිකත් හදල දෙයි නේ බන් . :rofl:
    ------ Post added on Sep 18, 2024 at 1:46 PM