ලෝකේ හැම හොඳ දෙයක්ම වෙන්නේ ජෙප්පො නිසා 🥴🥴

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    උබල වගේ උන්ට තේරුම් කරන්න බෑ බන් . දිගටම කිරිය්ට වරෙන් කෝ . . එතකොට හරි . 🥱

    එහෙනම් ඉතින් ලබ්බට ද අනුරය්ව අරන් එන්නේ ?? imf ප්‍රෝග්‍රෑම් එකෙන් ඉතුරු ටිකත් හදල දෙයි නේ බන් . :rofl:
    ------ Post added on Sep 18, 2024 at 1:46 PM

    තේරුම් කරන්න බැරි උඹලා වගේ උන්ට බන්. වහල්කම කියන්නෙ ඕකට. අනුරව අරං එන්නෙ රනිලා කොරපු ලබ්බක් නැති නිසා. නීතිය හරි හැදෙයු කියලා බලාපොරොත්තුවෙන් මුලින්ම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,712
    113
    එකමත් එක රටක

    ආයිත් අර ගෝටා හිටිය වගේ තැනකට ගිහින් පුකෙන් යන්න උනාම උබලගේ පුකේ දැන් චූන් වේවි තියන මොලේ ටිකක් එලියට එයි . එතකොට පෝලිමක ඉදන් හිතපන් කොහොමද හොරු අල්ලලා රට ගොඩ දාන්නේ කියලා . 🥱
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ආයිත් අර ගෝටා හිටිය වගේ තැනකට ගිහින් පුකෙන් යන්න උනාම උබලගේ පුකේ දැන් චූන් වේවි තියන මොලේ ටිකක් එලියට එයි . එතකොට පෝලිමක ඉදන් හිතපන් කොහොමද හොරු අල්ලලා රට ගොඩ දාන්නේ කියලා . 🥱
    ඊයා ගෝඨාට ඡන්දේ දැම්මෙ උඹලනේ😂 කොහොමත් ගෝඨා,රනිල්ලගේ දේශපාලනය සහ ජෙප්පො දෙකක් කියන්න තේරුම් ගන්න බැරි නෑනේ. අන්තිමට උඹලා ගෝඨාට දීලා කෙලවුනාට පස්සෙ උඹලගේ පෝලිම් ඉක්මන් වෙන්න අරගල කරේ අපි තමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,712
    113
    එකමත් එක රටක
    ඊයා ගෝඨාට ඡන්දේ දැම්මෙ උඹලනේ😂 කොහොමත් ගෝඨා,රනිල්ලගේ දේශපාලනය සහ ජෙප්පො දෙකක් කියන්න තේරුම් ගන්න බැරි නෑනේ. අන්තිමට උඹලා ගෝඨාට දීලා කෙලවුනාට පස්සෙ උඹලගේ පෝලිම් ඉක්මන් වෙන්න අරගල කරේ අපි තමා.
    උබ කවදද කිරිය්ට ආවේ ?? 😂 😂
    මේකේ ගෝටා ව පතුරු ගහපු උන් අපි උබල රැල්ලට ඌ ව ඔලුව උඩ තියාගෙන යන කාලේ . අදත් එහෙම තමයි .
    ඔහොම ගිහින් පුප බිම ගෑවෙන මට්ටමට ආවම , පෝලිමක ඉගෙන සිස්ටම් චේන්ජ් , හොරු අල්ලන විදිය , හොරකම් කරපු සල්ලි ගෙනල්ල රට දියුණු කරන හැටි වගේ සුරංගනා කතා ටිකක් හිත හිත ඉන්න පුලුවන් . :rofl:
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    උබ කවදද කිරිය්ට ආවේ ?? 😂 😂
    මේකේ ගෝටා ව පතුරු ගහපු උන් අපි උබල රැල්ලට ඌ ව ඔලුව උඩ තියාගෙන යන කාලේ . අදත් එහෙම තමයි .
    ඔහොම ගිහින් පුප බිම ගෑවෙන මට්ටමට ආවම , පෝලිමක ඉගෙන සිස්ටම් චේන්ජ් , හොරු අල්ලන විදිය , හොරකම් කරපු සල්ලි ගෙනල්ල රට දියුණු කරන හැටි වගේ සුරංගනා කතා ටිකක් හිත හිත ඉන්න පුලුවන් . :rofl:
    මහ බැංකු හොරා එක්ක රට දියුණු කරන්න පුළුවන් කියලා හිතන එකෙක්😂 මම ගෝඨට ඡන්දේ නොදාපු නිසා මගේ මේ පාර ඡන්දය විශ්වාසයි උඹ දෙන එකාට සාපේක්ෂව. අනික සාධාරණයි. උඹ දෙන්නෙ අමු හොරෙක්ට, උගත් මෝඩයෙක්ට. ඌ අඩුම ගානේ ආරක්ෂාව බැලුවෙත් නෑ, නීතිය ක්‍රියාත්මක කරෙත් නෑ, හොරු ඇල්ලුවෙත් නෑ, ආර්ථිකය දියුණු කරෙත් නෑ.

    උඹ කියනවනම් රනිල් ඒවා කරා කියලා ඔප්පු කරහන්. නෑ කියන එකනම් අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑනෙ කඩෙන් බඩු ගන්න එක විතරක් කරන පොඩි එකෙක්ට උනත් තේරෙනවා😂 මෛත්‍රීපාලගේ ආණ්ඩුව රනිල්ගේ සැබෑම ප්‍රතිරූපය මතකනේ😂 කොච්චර වර්චස් කරාද කියනවනම් ගෝඨාභය වගේ රටින් පැනලා ගිය ද්විත්ව පුරවැසිබාවය තියෙන එකෙක්ට පවා ඡන්දේ දෙන්න බයියො නොවෙන වුනුත් පෙළඹුනා😂 ගෝඨා වගේ එකෙක් ජනාධිපති වෙන්න රනිල් කොච්චර වර්චස් කරන්න ඇද්ද රට😂
     
    Attachments

    • FB_IMG_1726649846186.jpg
      FB_IMG_1726649846186.jpg
      76.4 KB · Views: 25

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    උබ කවදද කිරිය්ට ආවේ ?? 😂 😂
    මේකේ ගෝටා ව පතුරු ගහපු උන් අපි උබල රැල්ලට ඌ ව ඔලුව උඩ තියාගෙන යන කාලේ . අදත් එහෙම තමයි .
    ඔහොම ගිහින් පුප බිම ගෑවෙන මට්ටමට ආවම , පෝලිමක ඉගෙන සිස්ටම් චේන්ජ් , හොරු අල්ලන විදිය , හොරකම් කරපු සල්ලි ගෙනල්ල රට දියුණු කරන හැටි වගේ සුරංගනා කතා ටිකක් හිත හිත ඉන්න පුලුවන් . :rofl:
    රනිල්ගේ ටීම් එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,712
    113
    එකමත් එක රටක
    මහ බැංකු හොරා එක්ක රට දියුණු කරන්න පුළුවන් කියලා හිතන එකෙක්😂 මම ගෝඨට ඡන්දේ නොදාපු නිසා මගේ මේ පාර ඡන්දය විශ්වාසයි උඹ දෙන එකාට සාපේක්ෂව. අනික සාධාරණයි. උඹ දෙන්නෙ අමු හොරෙක්ට, උගත් මෝඩයෙක්ට. ඌ අඩුම ගානේ ආරක්ෂාව බැලුවෙත් නෑ, නීතිය ක්‍රියාත්මක කරෙත් නෑ, හොරු ඇල්ලුවෙත් නෑ, ආර්ථිකය දියුණු කරෙත් නෑ.

    උඹ කියනවනම් රනිල් ඒවා කරා කියලා ඔප්පු කරහන්. නෑ කියන එකනම් අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑනෙ කඩෙන් බඩු ගන්න එක විතරක් කරන පොඩි එකෙක්ට උනත් තේරෙනවා😂 මෛත්‍රීපාලගේ ආණ්ඩුව රනිල්ගේ සැබෑම ප්‍රතිරූපය මතකනේ😂 කොච්චර වර්චස් කරාද කියනවනම් ගෝඨාභය වගේ රටින් පැනලා ගිය ද්විත්ව පුරවැසිබාවය තියෙන එකෙක්ට පවා ඡන්දේ දෙන්න බයියො නොවෙන වුනුත් පෙළඹුනා😂 ගෝඨා වගේ එකෙක් ජනාධිපති වෙන්න රනිල් කොච්චර වර්චස් කරන්න ඇද්ද රට😂
    මම දෙන්නේ අනුරයට . . චූන් එක පුකෙන් ගිහින් හොද වෙන් ඕනේ .
    හැබයි ඉතින් npp කියන්නේ පරණ හොරු වෙනුවට අලුත් හොරු සෙට් එකක් . ඒක මතක තියාගනින් . උනුත් මේ රටේ උන් මිසක් හදෙන් ආපු උන් නෙවෙයි . 😂

    රනිල්ගේ ටීම් එක
    ඔය ටිරාන් කියන්නේ අනුර එක්ක ඩීල් දාපු එකෙක් . අපි නෙවෙයි පරණ ජෙප්පෝ කියන්නේ . පෙරට්ටෝ කියන්නේ . අනුරයත් කිව්වා ඌ යාළුවා උන් එක්ක දේශපාලනේ කරපු එකෙක් කියලා ටිරාන් ට . :rofl:
    අර බලශක්ති ඇමතිය හොදයි කියලා අනුරයත් කිව්වා . (කාංචන )
    අනිත් උන් ව නිකන් මේ චන්දෙට ලං කරගත්ත පොහොට්ටු උන් නේ . උන්ට ඇමතිකමක් වත් දීල තිබ්බේ නෑ
    ------ Post added on Sep 18, 2024 at 2:43 PM
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මම දෙන්නේ අනුරයට . . චූන් එක පුකෙන් ගිහින් හොද වෙන් ඕනේ .
    හැබයි ඉතින් npp කියන්නේ පරණ හොරු වෙනුවට අලුත් හොරු සෙට් එකක් . ඒක මතක තියාගනින් . උනුත් මේ රටේ උන් මිසක් හදෙන් ආපු උන් නෙවෙයි . 😂
    උන් හොරු කියන්න කිසිම කේස් එකක් නැති නිසානෙ දෙන්නේ. ඇමරිකාවේ උන්ටවත් බෑ එහෙම දිවැසින් බලලා ජනාධිපති කෙනෙක් පත් කරන්න😂 අතීත කාරණා සහ වර්තමානයේ ප්‍රතිපත්ති ,හැසිරීම් බලලා තමයි මිනිස්සු ඡන්දේ දෙන්නේ. ගෝඨාභයට දුන්නේ මෝඩයො. මොකද රාජපක්ෂලගේ අතීත කාරණා දැනගෙන. ඒත් අනුරට දාන උන් ඒ ගොඩට වැටෙන්නෙ කොහොමද? උට එහෙම කේස් නෑනෙ.

    මං අහන්නේ දැන් අනුරගේ ටීම් එකේ නෙවේනෙ ඕවා ඇත්ත උනත් බොරු උනත් ඉන්නේ. රනිල්ගේ ටීම් එකේනෙ. එහෙනම් කතාව අහවරයි
    ------ Post added on Sep 18, 2024 at 2:49 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,712
    113
    එකමත් එක රටක
    උන් හොරු කියන්න කිසිම කේස් එකක් නැති නිසානෙ දෙන්නේ. ඇමරිකාවේ උන්ටවත් බෑ එහෙම දිවැසින් බලලා ජනාධිපති කෙනෙක් පත් කරන්න😂 අතීත කාරණා සහ වර්තමානයේ ප්‍රතිපත්ති ,හැසිරීම් බලලා තමයි මිනිස්සු ඡන්දේ දෙන්නේ. ගෝඨාභයට දුන්නේ මෝඩයො. මොකද රාජපක්ෂලගේ අතීත කාරණා දැනගෙන. ඒත් අනුරට දාන උන් ඒ ගොඩට වැටෙන්නෙ කොහොමද? උට එහෙම කේස් නෑනෙ.
    රැල්ලට චූන් වෙලා හොරු නැති මනෝලෝක වල ඉන්න උන්ට කියලා තේරුම් කරන්න බෑ බන් . ඕක ජනාදිපති වෙලා පුක බිම අනුනම හිතපන් මොකද්ද උනේ කියලා . :rofl:
     
    • Haha
    Reactions: tharakaf

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    හුත්තිගෙ පුතාලට credit එක ගන්නෙ නැතුව කාගැනවත්, කිසිදේකවත් හොඳක් කියන්න බෑ. 🤮 🤮

    මුන් දැන් කියන්න හදන්නේ කලිඳු ඩයල් එකක් උනේ ලපයා එක්ක කතා කරපු නිසා. දන්න උන් දන්නවා ඌ ඉස්සර ඉඳන්ම හොඳට interview කරනවා කියලා. 🤭🤭

    අමෝ අමෝ. මේ හුම්තවල් හින්දා දැන් නම් බයත් හිතෙනවා. පොඩි අවුලක් ගියොත් ඇති අනුරවත් පන්නලා නාමල් ගේන්න ලන්කාවේ උන්ට
     
    • Haha
    Reactions: tharakaf

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    රැල්ලට චූන් වෙලා හොරු නැති මනෝලෝක වල ඉන්න උන්ට කියලා තේරුම් කරන්න බෑ බන් . ඕක ජනාදිපති වෙලා පුක බිම අනුනම හිතපන් මොකද්ද උනේ කියලා . :rofl:
    ඕක කියහන් රැල්ලට චූන් වෙච්ච එකෙක්ට. හැමෝම මාලිමාවට රැල්ලට පුකදෙද්දි මම උන්ටත් බැනලා තියනවා, නෝන්ඩි කරලා තියනවා. මම මගේ තීරණේ ගත්තේ වෙනම හොයලා බලලා,හිතලා මාස කීපයක්ම සතියක් දෙකක් වෙයි මගේ තීරණේ අරන් ඉවරවෙලා. බහුතරය ඉන්නෙ රැල්ලට කියලත් මම දන්නවා. මම එහෙම නොවෙන නිසා මගේ ඡන්දය ගැන මම වගකීම ගන්නවා. ඒනිසයි ගියපාරට ගෝඨට ගැහුවෙ නැත්තෙ වගකීම ගන්න බැරි නිසා. අනුරට ගහන්නෙ ඌ පර්ෆෙක්ට් නිසා නෙවේ. දිනන්න ඉන්න ඩබලගෙන් මෝඩ සජියා දින්නොත් ලොවෙත් කෙලවන නිසා. රනිලුත් එහෙමම තමා. මොකද අපේක්ෂක ලිස්ට් එකේ මහාචාර්‍ය වරුත් ඉන්නවා. උන් උඩට එන්න තියා අනිත් උන් දන්නෙත් නැතුව ඇති. බොරුවට යට ඉන්න උන්ට ගහලා වැඩක් නෑ. උඩම ඉන්න උන්ගෙන් ජනාධිපති උනොත් අපිට ඩැමේජ් එක අඩුම එකාට දෙන්න ඕනේ. එහෙම නැතුව ලංකාවේ මේ හෙන පොරවල් ජනාධිපතිකමට ඉල්ලන්නෑ. පොරවල් ලංකාවෙන් යනවා මිසක් ඉන්නෙනම් නෑ. පාරේ කුණු හල හල යන මිනිස්සු එක්ක රටක් හදන්නම් පක්ෂ දේශපාලනයෙන් තොර ස්වාදීනා ඒකාධිපතියෙක් එන්න ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,712
    113
    එකමත් එක රටක
    මොකද අපේක්ෂක ලිස්ට් එකේ මහාචාර්‍ය වරුත් ඉන්නවා.
    මහාචාර්ය වරුන් ට රටවල් කරන්න බෑ බන් . එහෙනම් අර බංගලි අලුතෙන් ආපු එකා ට කරන්න පුලුවන් වෙන්න ඕනේ .
    මහාචාර්ය ආචාර්ය උන්ට වඩා අනික් උන් ගොඩක් දියණු වෙන්නේ ඒ නිසා ලංකාවේ . අරුන් එක තැනක හිර වෙලා ඉන්නේ .
    ඒ වගේ ගොඩක් ඉන්නවා කියන්නේ කොහොමත් ආණ්ඩුවක් වගේ දෙයක් හරියට කරන්නේ නෑ .
    GL පිරිස් කියන්නෙත් මහාචාර්ය තමයි එහම බැලුවම .
    දැනුම තිබ්බට ඔය මහාච්රය කියන උන්ට අනිත් නෝමල් ඩිග්‍රී තියන උන් එකක් තරගෙට ටියුෂන් වත් කරන්න පුලුවන් ද ?? උනුත් ට්‍රයි කරනවා හැබැයි මහාච්රය පට්ටම ඔලුවේ තියාගෙන . සක්සස් නෑ උන් . ප්‍රයෝගික ලෝකේ අනිත් උන් ඊට වඩා හොදට දේවල් කරනවා ලංකාවේ වගේ රටවල් වල මහාචාර්ය උන් ට වඩා . මේ රටවල් වල දේශපාලනේ නම් මහාචර්ය ඔලු වලට කරන්නම අමාරුයි . උන් හොදයි පැත්තක ඉදන් ශාස්ත්‍රීය උපදෙස් දෙන්න වගේ .
     
    කවුද කිව්වෙ ඉතිං මහාචාර්‍ය වෙච්ච පලියට දෙන්න ඕන කියලා. මම කිව්වෙ ලිස්ට් එකේ ඉන්නවා කියලා.