උබල වගේ උන්ට තේරුම් කරන්න බෑ බන් . දිගටම කිරිය්ට වරෙන් කෝ . . එතකොට හරි .
එහෙනම් ඉතින් ලබ්බට ද අනුරය්ව අරන් එන්නේ ?? imf ප්රෝග්රෑම් එකෙන් ඉතුරු ටිකත් හදල දෙයි නේ බන් .
------ Post added on Sep 18, 2024 at 1:46 PM
තේරුම් කරන්න බැරි උඹලා වගේ උන්ට බන්. වහල්කම කියන්නෙ ඕකට. අනුරව අරං එන්නෙ රනිලා කොරපු ලබ්බක් නැති නිසා. නීතිය හරි හැදෙයු කියලා බලාපොරොත්තුවෙන් මුලින්ම.
