ලෝකේ හොදම ඕඩියෝ සහ වීඩියෝ කන්වටරේ(Format Factory 2.60)

සූkiri

Member
Feb 25, 2011
126
20
0
ලෝකේ හොදම ඕඩියෝ සහ වීඩියෝ කන්වටරේ(Format Factory 2.60)

අදත් කියන්න ලෑස්ති වෙන්නේ ටිකක් වැදගත් වෙයි කියල හිතුන මෘදුකාංගයක් ගැන. ගොඩක් අයනම් මේ ගැන දන්නවත් ඇති, ඒත් නොදන්න කෙ‍නෙක් ඉන්නවනම් බලන්න. සොෆ්ට්වෙයාර් තුන හතරකින්ම කරන වැඩ මේකෙන් කරගන්න පුළුවන්.
ඕනෙම ඕඩියෝ ෆයිල් එකක්à.mp3, .WMA, .AAC, .MMF, .AMR, .M4R, .OGG, .MP2, .WAV, .Wavpack
ඕනෙම වීඩියෝ ෆයිල් එකක්à.mp4, .3gp, .AVI, .RMVB, .WMV, .MKV, .MPG, .VOB, .MOV, .FLV, .SWF
ඕනෙම ඉමේජ් ෆයිල් එකක්à.JPG, .PNG, .ICO, .TGA, .BMP, .TIF, .GIF, .PCX
කියන ඕනෙම ඕනෙම ෆෝමැට් එකකට වෙනස් කරගන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එකෙන්. මීට අමතරව ඕඩියෝ සහ වීඩියෝ ජොයිනර් එකක් විදිහටත්, CD,DVD කොපිකරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.
මේ සියල්ලත් සමග තිබෙන අනෙක් වැදගත්ම වාසිය තමයි මේක නොමිලේ ලබාදෙන(FOSS) මෘදුකාංගයක් වීම.


ff.JPG


අලුත්ම සංස්කරණය තමයි Format Factory 2.60 කියන්නෙ. 38MB විතර තියෙනව, ඩවුන්ලෝඩ් කරල බලන්නකෝ.

source


.
 

Cool Buddy

Member
Oct 20, 2010
30
2
0
on Elakiri!
Ya. Fatta Software 1k! Mamath godak kaaleka idan use karanawa. Freeware 1k!
Anika meken Anith Softwares walata wadaa ikmanata Convert wenawa. Godak User Friendly! :)