සංගා සචින්ට වඩා ඉදිරියෙන් – ලොව හොඳම එක්දි#
ලෝකයේ බිහිවූ ශේෂ්ඨතම එක්දින ක්‍රීඩකයා තෝරා ගැනීමට මත විමසුමක් www. cricket. com. au වෙබ් අඩවිය ආරම්භ කරලා තියෙනවා කියලා අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
ඒ මත විමසුමේ අවසන් දෙදෙනා තෝරාගෙන තියෙනවා. සචින් තෙන්ඩුල්කාර් ඉන් එක්කෙනෙක් අනිත් කෙනා තමා අපේ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා කුමාර් සංගක්කාර.
මේ වෙනකොට ඒ දෙන්නාට ඡන්ද දෙන්න හැමෝටම පුළුවන්. පහළ තියෙන්නේ ඒ මත විමසුමේ අලුත්ම තත්ත්වේ. දැනට අපේ සංගා ඉන්නේ ගොඩක් ඉදිරියෙන්.
අපේ පුළුවන් තරම් ඔහුට ජන්දය දෙමු. පහත තියෙන ලින්ක් එකට ගිහින් සංගාගේ පින්තුරය තියෙන තැනට පහළින් තියෙන නිල් පාට ඊතලය Clik කරලා ඔයත් ඡන්දය දෙන්න සංගට.
ලොව ශේෂ්ඨතම එක්දින ක්‍රීඩකයා සංගා වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරමු..