ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළිවේ.

    Pahiyangala-Graphic.jpg


    මධ්‍යම ඇමෙරිකාවේ මයා ශිෂ්ටාචාරය රාවණ රජුගේ මාමණ්ඩිය වූ මායන් රජතුමා විසිනුත්. ඊස්ටන් අයිලන් වල ඉන්කා ශිෂ්ටාචාරය රාවණ රජුගේ පුත් ඉන්ද්‍ර රජතුමාත් බිහිකළ බව නවතම මතයයි. නුතන මිනිසාගේ ඉතිහාසය 50000ක් පමණයි කියමින් උදුබිරූ බටහිර විද්යාත්ඥයන්ට යන එන මන් නැතිවේ. අවුරුදු දාහත්ලක්‍ෂ පනස්දහසකට කලින් ලංකාවේ ශිෂ්ටාචාර ඇතිවූ බවට නාසා ආයතනය හෙළි කරයි.

    img4.jpg


    Loke Mada issara thibbe Lankawa yako,
    lankawa wate loke anith ratawal thibbe

    Ptolemy-World-Map-steuart-holidays-sri-lanka.jpg

    මෑතකදී ආන්දෝලනාත්මක විවාදයන්ට තුඩුදුන් මායා වරුන්ගේ කැලැන්ඩරය සුර්ය වංශික හෙළයන්ගේ නිමැවුමක් බවට දැන් මත පළකරයි.මෙරටින් හමුවී ඇති රාවණ රජුගේ පුස්කොලපොත් මගින් ලෝකයේ දින නියම කර ඇත්තේ අවුරුදු ලක්ෂ ගණනිනි. අතිනයේ මුහුදට ගිලාබැස්සාවූ ඇට්ලැන්ටිස් පුරවරය එදා හැඳින්වූ අටලංකාව බව හෙළිවේ.ලෝකයේ පැරණිම වානේ තාක්ෂණයත් ලෝකයේ පැරණිම වාරි තාක්ෂණයත් ලෝකයේ දියුණුතම රට ලෙස මේ හෙළ දෙරණ පැවතීම ගැන අපි මහත් ආඩම්බර වන්නෙමු.මිසරයේ පිරමිඩ ඇතුලෙන් හමුවූ ගුවන්යානා සහිත නිර්මාණ එදා හෙළයන් විසින් නිපදවූ දඬුමොණර බව හෙළිවේ.

    images


    Ravana Footprint

    19a7931ac50a909cc1eddbae14eb105d.jpg


    slide_358046_3971316_free.jpg

     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    උබට හිස්ටිරියා වර්ගයේ මානසික රෝගයක් තියනව මචං. බෙහෙත් ටිකක් ගනින් .
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    උබට හිස්ටිරියා වර්ගයේ මානසික රෝගයක් තියනව මචං. බෙහෙත් ටිකක් ගනින් .

    ai umba kiyanne loka ithihase helayan wiyaptha kale na kiyalada ?
    ado umbai mai danna history
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හෙළයන් ඔක්කොම කරලා... එක වැස්සකට යටවෙන්නෙ නැති පාරක් හදාගන්න බැ....! පක (ගෙඩිය) තමයි...!
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හෙළයන් ඔක්කොම කරලා... එක වැස්සකට යටවෙන්නෙ නැති පාරක් හදාගන්න බැ....! පක (ගෙඩිය) තමයි...!

    Pako e kookma Danuma Viasa Kala Para Suddo. eka mathaka thiyaganin Geri kana Hambayo
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ලොල් ඕයි... වැස්සට යටවෙන්නෙ නැති පාර හදන තාක්සනේ සුද්දො විනාස කරලා.... ආපහු පක (ගෙඩිය) තමයි..!
     
    • Like
    Reactions: WhiteWalker

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Mu kiyana katahwa aththada danne nam ne eth

    Oya Europe un ape ratwal walin aran giya danuma thamai unge wage hoyagthaha kiyanne..

    Wedibeheth hoyagahthe china.. eth nama yanne europe wala unge..

    Binduwa hoyagaththe India wala.. eth un kiyanne greek wala kiyala..

    Ohoma baluwoth apiwa nikan lindakata dala wage..

    un kiyana ewwata thamai ehei kiyanne..

    Ane manda..
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හෙළයෝ/රාවනා ගැන කියන පොස්ට් වර්ග දෙකක් තියනවා.

    1. හෙළයෝ/රාවනා තමයි පොර ඔහුට ඔවුන්ට කළ නොහැකි දෙයක් නැත ආකාරයේ ඒවා.
    2. ඉහත පළමු ආකාරයේ ඒවා උපහාසයට ලක් කරන්න ඉතා අතිශෝක්තියෙන් ලියපු (මේක වගේ) ඒවා

    ඒත් දැන් දෙගොල්ලන්ටම කොච්චර තමන්ගේ ආතල් එකෙන් අන්ද වෙලාද කියල කියනවා නම් ඔය වර්ග දෙකේ වැඩි වෙනස් නෑ.