ලෝක ඉතිහාසයේ පට්ටම හමුදා මෙහෙයුම් Part 1 - Operation Entebbe
ඊශ්රායල් civil flight එකක් උගන්ඩාවෙන් (ඉඩි අමීන්ගෙ වැඩක්) hijack කලාට පස්සේ hostagesලා බේරගන්න ඊශ්රායල් army එකෙන් දෙන ගේමක්. mission එක නන් 1976 එකක්. හැබයි සුපිරි planning. videos 5ක් තියෙනවා... පිලිවෙලට බලන්න.
මරු නන් ඉතින් දීලා යන එකයි ඇත්තේ

un thamai niyama jaathika weerayo