ලෝක ඉතිහාසයේ පට්ටම හමුදා මෙහෙයුම් Part 1 - Operation Entebbe

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
ලෝක ඉතිහාසයේ පට්ටම හමුදා මෙහෙයුම් Part 1 - Operation Entebbe

ඊශ්‍රායල් civil flight එකක් උගන්ඩාවෙන් (ඉඩි අමීන්ගෙ වැඩක්) hijack කලාට පස්සේ hostagesලා බේරගන්න ඊශ්‍රායල් army එකෙන් දෙන ගේමක්. mission එක නන් 1976 එකක්. හැබයි සුපිරි planning. videos 5ක් තියෙනවා... පිලිවෙලට බලන්න.
මරු නන් ඉතින් දීලා යන එකයි ඇත්තේ:rolleyes::rolleyes:

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් මම් දන්න විදිහට ඊස්‍රයලෙ එ දවස් වල හිටියෙ හොද අගමැති කෙනෙක්. ඔය mission එකට statistics, OR වගෙ දෙවලුත් යොදාගතලු. අවම හානියකින් උපරිම විනාශයක් දෙන්න ඔක කරල තියෙන්නෙ.;)
     
    • Like
    Reactions: ushan.ky

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මචන් මම් දන්න විදිහට ඊස්‍රයලෙ එ දවස් වල හිටියෙ හොද අගමැති කෙනෙක්. ඔය mission එකට statistics, OR වගෙ දෙවලුත් යොදාගතලු. අවම හානියකින් උපරිම විනාශයක් දෙන්න ඔක කරල තියෙන්නෙ.;)

    Benjamin Nethanyahu thamai agamathi hitiye.... porage malli Yoni Netanyahu oya mission ekedi maruna....... :( un thamai niyama jaathika weerayo