ලෝක කුසලානය සහ වටපිටාව
ලෝක කුසලාන තරගය අතරතුර ආන්දෝලනාත්මක ප්රකාශයක් කළ ඉන්දීය 20 හැවිරිදි නිරූපණ ශිල්පිණිය දැන් තමන්ගේ පොරොන්දුව ඉටුකිරීමට සුදානම් බවත්. ඒ සදහා ලිහිල් නීති සම්ප්රදායක් පවතින පැරිසිය වගේ රටක් මේ සදහා සුදුසු බවත් ප්රකශ කර සිටිනවා. මෙය හුදෙක්ම පොරොන්දුවක් නොවන බව වැඩි දුරටත් පෙන්වා දෙන ඇය මෙය මානසික මට්ටම වර්ධනය කිරිමේ ක්රියාවක් බවත්. දැනට මෙම උපක්රමය ඉතා සාර්ථක බවත් පෙන්වා දෙනවා.
තමන් හට ඉන්දීය ක්රිකට කවුන්සිලය මගින් ලිඛිත ලෙස අවසර දෙන්නේ නම් තමන් වෙත එල්ල වී ඇති තර්ජන වලට නොසැලී මේ සදහා මුහුණ දීමට තමන් සුදානම් බවත් මීට අමතර ලෙස ඇය කියා සිටි.
Reference
Twitter
http://twitter.com/iPoonampandey
The Times of India
http://timesofindia.indiatimes.com/...-effect-on-Team-India/articleshow/7850677.cms