ලෝක කුසලානය සහ වටපිටාව

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ලෝක කුසලානය සහ වටපිටාව

ලෝක කුසලාන තරගය අතරතුර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ඉන්දීය 20 හැවිරිදි නිරූපණ ශිල්පිණිය දැන් තමන්ගේ පොරොන්දුව ඉටුකිරීමට සුදානම් බවත්. ඒ සදහා ලිහිල් නීති සම්ප්‍රදායක් පවතින පැරිසිය වගේ රටක් මේ සදහා සුදුසු බවත් ප්‍රකශ කර සිටිනවා. මෙය හුදෙක්ම පොරොන්දුවක් නොවන බව වැඩි දුරටත් පෙන්වා දෙන ඇය මෙය මානසික මට්ටම වර්ධනය කිරිමේ ක්‍රියාවක් බවත්. දැනට මෙම උපක්‍රමය ඉතා සාර්ථක බවත් පෙන්වා දෙනවා.
තමන් හට ඉන්දීය ක්‍රිකට කවුන්සිලය මගින් ලිඛිත ලෙස අවසර දෙන්නේ නම් තමන් වෙත එල්ල වී ඇති තර්ජන වලට නොසැලී මේ සදහා මුහුණ දීමට තමන් සුදානම් බවත් මීට අමතර ලෙස ඇය කියා සිටි.

Reference
Twitter
http://twitter.com/iPoonampandey

The Times of India
http://timesofindia.indiatimes.com/...-effect-on-Team-India/articleshow/7850677.cms
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි එයාගේ නළලෙද තියෙන්නේ ඔච්චර ලොකු ටෝක් දෙන්නෙ :lol:
     
    direct

    Member
    Apr 3, 2011
    3
    0
    0
    girl නිසා අපි දුකෙන් උනත් ඉන්දියාවට සපොට් කළා දැන් වැඩේඩ බෑ කිව්වොත් උස්සල ගහනව පොලොවේ :growl::lol::rolleyes::love:;)
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    girl නිසා අපි දුකෙන් උනත් ඉන්දියාවට සපොට් කළා දැන් වැඩේඩ බෑ කිව්වොත් උස්සල ගහනව පොලොවේ :growl::lol::rolleyes::love:;)

    apitath pennaida ban?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    girl නිසා අපි දුකෙන් උනත් ඉන්දියාවට සපොට් කළා දැන් වැඩේඩ බෑ කිව්වොත් උස්සල ගහනව පොලොවේ :growl::lol::rolleyes::love:;)

    අම්මෝ මමත් බලාගෙන හිටියේ ඔය වාසනාවන්ත දවස එනකන් තමයි, පැරිවලට ෆ්ල්යිට් එකක් බුක් කරන්න ඕනා ඉක්මනටම,

    අඩො ක්‍රිකට කවුන්සිලයේ සීල් එකේ ෆොටො එකක් තියෙනවනම් මට දීපල්ලකො, සීල් එකක් කපලා ලියුමක් ගහලා ඔය දැරිවිට යවන්න, ඉක්මනටම ඔය කටයුත්ත පටන් ගන්න ලෙසත් ඔය දැරිවිට තමන්ගේ පොරොන්දුව ඉටුකිරිම සදහා විශාල සහයොගයක් දැක්වු ශ්‍රිලංකා ක්‍රිකට කණ්ඩායමට කරන ගෞරවයක් වශයෙන් එම කටයුත්ත ශ්‍රිලංකාව තුල සිදුකරන ලෙසත් නිවේදනයක් නිකුත් කරන්න. එතකොට අපිට පැරිස් යන්න ඕන වෙන්නෙත් නැහැනෙ මචන්ලා
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නොදකින් විතරක් බඩුව කියලා හිතන් ඇති.... අම්මප හම්බුනොත් මට.....:growl::growl:

    ඇයි උබ ගහනවද ? අපො එපා මචන්, ඔන්න ඔහේ අතැරලා දාපන් බන්, මොන ලෙඩ තියෙනවද දන්නෙ නැහැනේ
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    අම්මෝ මමත් බලාගෙන හිටියේ ඔය වාසනාවන්ත දවස එනකන් තමයි, පැරිවලට ෆ්ල්යිට් එකක් බුක් කරන්න ඕනා ඉක්මනටම,

    අඩො ක්‍රිකට කවුන්සිලයේ සීල් එකේ ෆොටො එකක් තියෙනවනම් මට දීපල්ලකො, සීල් එකක් කපලා ලියුමක් ගහලා ඔය දැරිවිට යවන්න, ඉක්මනටම ඔය කටයුත්ත පටන් ගන්න ලෙසත් ඔය දැරිවිට තමන්ගේ පොරොන්දුව ඉටුකිරිම සදහා විශාල සහයොගයක් දැක්වු ශ්‍රිලංකා ක්‍රිකට කණ්ඩායමට කරන ගෞරවයක් වශයෙන් එම කටයුත්ත ශ්‍රිලංකාව තුල සිදුකරන ලෙසත් නිවේදනයක් නිකුත් කරන්න. එතකොට අපිට පැරිස් යන්න ඕන වෙන්නෙත් නැහැනෙ මචන්ලා

    :D:D:D:D
    ado pattah talk eka oi..