මෙන්න මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ (ගොඩක් පොඩි නැති) ලෝක ගෝලයක් මිලට ගන්න තැනක් දන්නවද (කොළඹ අවට)?
පොත් සාප්පු කීපයක බැලුවා. ඒවයි තියෙන්නෙ එක්කො ගොඩක් පොඩි size ඒව. නැත්නම්, damages තියෙන පරණ stocks. අලුතින් ඇවිල්ල නෑ ලු.

liberty plaza එකේ කොයි කඩේද? මොන floor එකේද?