සැට් එකේ යක්ක පුතුන් .
oya tienen
ජන ගහනය වැඩි වෙන්න වෙන්න රටේ ප්රශ්න වැඩි වෙන එක තමයි වෙන්නේ.. ඕක ඇත්තටම ජයග්රහණයක් නෙවෙයි පරාජයක්චීනා පහු කරන්න ඉන්දියාවට කොච්චර කල් යයි කියලද හිතන්නේ ..දළ වශයෙන්
ජනගහනය අඩු වෙන එකත් දිනුමකුත් නෙමෙයි ඉතින්..ජපානේ බලපන්කෝ..ජන ගහනය වැඩි වෙන්න වෙන්න රටේ ප්රශ්න වැඩි වෙන එක තමයි වෙන්නේ.. ඕක ඇත්තටම ජයග්රහණයක් නෙවෙයි පරාජයක්
Japan නම් වෙනම icon එකක්.ජනගහනය අඩු වෙන එකත් දිනුමකුත් නෙමෙයි ඉතින්..ජපානේ බලපන්කෝ..