ලෝක ජනගහනය 🌏

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,858
    10,058
    113
    FB_IMG_1664461518789.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චීනා පහු කරන්න ඉන්දියාවට කොච්චර කල් යයි කියලද හිතන්නේ ..දළ වශයෙන්
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    චීනා පහු කරන්න ඉන්දියාවට කොච්චර කල් යයි කියලද හිතන්නේ ..දළ වශයෙන්
    ජන ගහනය වැඩි වෙන්න වෙන්න රටේ ප්‍රශ්න වැඩි වෙන එක තමයි වෙන්නේ.. ඕක ඇත්තටම ජයග්‍රහණයක් නෙවෙයි පරාජයක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජන ගහනය වැඩි වෙන්න වෙන්න රටේ ප්‍රශ්න වැඩි වෙන එක තමයි වෙන්නේ.. ඕක ඇත්තටම ජයග්‍රහණයක් නෙවෙයි පරාජයක්
    ජනගහනය අඩු වෙන එකත් දිනුමකුත් නෙමෙයි ඉතින්..ජපානේ බලපන්කෝ..
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ජනගහනය අඩු වෙන එකත් දිනුමකුත් නෙමෙයි ඉතින්..ජපානේ බලපන්කෝ..
    Japan නම් වෙනම icon එකක්.
    උන් දියුණු වෙච්ච විදිය miracle එකක්. ගොඩක් වෙලාවට නවීන විදියට, එකම විදියට හිතන බුද්ධිමත් උන් ටිකක් තමයි japan වල ඉන්නේ.. මොඩයෝ ගොඩක්ම අඩුයි.

    මෝඩයෝ වැඩි රටවල් වල ජනගහනය වැඩි උනහම sorry තමයි. ඉන්දියා වගේ රටවල් එහෙම ඔය වගේ තමයි