ලෝක නායකයින්ට කාබනික වගාවට යොමුවෙන්න කියල නානසේන කරපු කතාව ගැන ත්‍රෙඩ් එකක් ගියෙ නැද්ද?
topkollek Well-known member May 22, 2014 44,192 1 58,565 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 2, 2021 #1 ලෝක නායකයින්ට කාබනික වගාවට යොමුවෙන්න කියල නානසේන කරපු කතාව ගැන ත්‍රෙඩ් එකක් ගියෙ නැද්ද? Reactions: hasithayad
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Nov 2, 2021 #2 එතනත් ගිහින් කියලද "අපි තමයි හොඳටම කරේ" කියල සෙවල නන්දෙය? Reactions: waca, sami_boy and topkollek
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Nov 2, 2021 #3 මේ යකා දෙන දෙන ලනුව ගිලිනවා පස්සේ වමාරනවද නැත්තම් ........ එලියට ගන්නවද කියල තමා බලා ඉන්න තියෙන්නේ Reactions: topkollek
B Bitter Truth Well-known member Dec 19, 2015 24,513 47,685 113 Nov 2, 2021 #5 පිස්සු පූසෙක්.. Reactions: waca and topkollek
topkollek Well-known member May 22, 2014 44,192 1 58,565 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 2, 2021 #6 Bitter Truth said: පිස්සු පූසෙක්.. Click to expand... මුගෙ අධ්‍යාපන මට්ටම මොකක්ද කියල අහල උන් හිනාවෙනව ඇති Reactions: waca
Bitter Truth said: පිස්සු පූසෙක්.. Click to expand... මුගෙ අධ්‍යාපන මට්ටම මොකක්ද කියල අහල උන් හිනාවෙනව ඇති
akildila Well-known member May 29, 2016 1,182 2,067 113 Nov 2, 2021 #7 පිස්සු හොද එක, මුටම ගිලපු ලනුව වමාර ගන්න බැරුව වෙන එවුන්ටත් ලනු දෙනවා Reactions: waca and topkollek
Sonique Well-known member Oct 22, 2007 25,206 11,235 113 Forest Nov 2, 2021 #8 උන්ට පිස්සු නෑ මුට පිස්සු උනාට. කාබනික scene එකේ ගොඩක් කල් ඉන්න රටවල් කීපයක් තියනවා. උන්ටත් තාම බෑ full කාබනික scene එක කරන්න. මෝඩයක්ට වඩා බයානකයි පිස්සෙක් හීන දකින එක. Reactions: topkollek
උන්ට පිස්සු නෑ මුට පිස්සු උනාට. කාබනික scene එකේ ගොඩක් කල් ඉන්න රටවල් කීපයක් තියනවා. උන්ටත් තාම බෑ full කාබනික scene එක කරන්න. මෝඩයක්ට වඩා බයානකයි පිස්සෙක් හීන දකින එක.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,443 1 101,365 113 34 Kalutara Nov 2, 2021 #9 ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ කියන්නෙ ඕක තමා. Reactions: topkollek
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 2, 2021 #10 BUMPER Reactions: topkollek