ලෝක ප්‍රසිද්ද ගායක ඇලෝ බ්ලැක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට... 😍😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,598
    75,502
    113
    අපි හැමෝම දන්න Avicii නිසා ලෝක ප්‍රසිද්ද වුන ඇලෝ බ්ලැක් ලංකාවට... 😎

    අඩො අර ජෙප්පෙක් ඉන්නෙ එහා පැත්තේ.

    අලුත් වැඩකට කිව්වෙ, මූ ආවේ අපේ හිටපු මහබැංකු අදිපති සර්ව "රහසිගත" ක්‍රමේකට ලංකාවට ගේන්නද? 🤭 🤭
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,578
    8,824
    113
    මහාචාර්ය ගොමික නේද එහා පැත්තේ ඉන්නේ? මොකක් හරි කමක් නෑ රටට හොද දෙයක් වෙනවනම්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,105
    3,559
    113
    Pls wear a MASK
    Oya A5 NEWS page ekanam daara jeppek ge...eka nisa 100%k sure karanna epa..pachama gahana un ne jeppo kiyanne..mathaka ne one million dollar man ge investment eka..:lol:

    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    Oya A5 NEWS page ekanam daara jeppek ge...eka nisa 100%k sure karanna epa..pachama gahana un ne jeppo kiyanne..mathaka ne one million dollar man ge investment eka..:lol:

    දෙරණේ නිව්ස් එක දාලා තියෙන්නේ බන්.

    ඇහුවෙත් අද යකෝ මෙහෙම එකකේ ...නිගේක් නේ සෝ වැඩක් නැ
    Kawda bun me black ? :lol:
    ලෝකප්‍රසිද්ධ? :eek: ආ... මං මේ ලෝකෙ කෙනෙක් නෙවේනෙ.:dull: ඒ හින්දා අවුලක් නෑ. 😌

    ඔහොම තමා ඉතින් ලංකාවට Kendric Lamar ගෙන්නුවත් අහන්නේ කවුද යකෝ මේ, නම ඇහුවෙත් අදයි කියල තමා. සිංහලු දන්නේ Bonney M, Aqua, Backstreet Boys, Shaggy වගේ උන් විතරයි. එතනින් මෙහාට අප්ඩේට් වෙලා නෑ..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,003
    153,036
    113
    ඔහොම තමා ඉතින් ලංකාවට Kendric Lamar ගෙන්නුවත් අහන්නේ කවුද යකෝ මේ, නම ඇහුවෙත් අදයි කියල තමා. සිංහලු දන්නේ Bonney M, Aqua, Backstreet Boys, Shaggy වගේ උන් විතරයි. එතනින් මෙහාට අප්ඩේට් වෙලා නෑ..
    සහතික ඇත්ත මහත්තයෝ. :yes: අපි වගේ වළ පයයි ගොඩපයයි ඉන්න අයට කොහොමත් හරියන්නෙ ඉතින් කෝපි කාලෙ නම්බර්ස් ම තමා. ඔබතුමාලා වගේ තරුණ ළමයි අහන සිංදු අපිට වැඩිය අල්ලන්නෙ නෑ. :sorry: මොනවා කරන්න ද ඉතින්, වයසට ගියාම ඔහොම තමයි. :( අනිච්චේ දුක්ඛේ සංසාරේ කිව්වලු. :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    සහතික ඇත්ත මහත්තයෝ. :yes: අපි වගේ වළ පයයි ගොඩපයයි ඉන්න අයට කොහොමත් හරියන්නෙ ඉතින් කෝපි කාලෙ නම්බර්ස් ම තමා. ඔබතුමාලා වගේ තරුණ ළමයි අහන සිංදු අපිට වැඩිය අල්ලන්නෙ නෑ. :sorry: මොනවා කරන්න ද ඉතින්, වයසට ගියාම ඔහොම තමයි. :( අනිච්චේ දුක්ඛේ සංසාරේ කිව්වලු. :dull:

    Sorry Head GIF
     
    • Wow
    Reactions: Stimulus mind

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,175
    4,433
    113
    දෙරණේ නිව්ස් එක දාලා තියෙන්නේ බන්.

    ඔහොම තමා ඉතින් ලංකාවට Kendric Lamar ගෙන්නුවත් අහන්නේ කවුද යකෝ මේ, නම ඇහුවෙත් අදයි කියල තමා. සිංහලු දන්නේ Bonney M, Aqua, Backstreet Boys, Shaggy වගේ උන් විතරයි. එතනින් මෙහාට අප්ඩේට් වෙලා නෑ..
    ඔව් යකෝ මම නම් දන්නේ ඔය සෙට් එකතමයි MJ/billy ocean/madonna/bryan adams/බොබ් මාලේ ect ... දාන්න ඕනේ ඔතනට දැන් බලපන් ඔය මම දාපු නම් සෙට් එක කිරියේ උනුත් ඕන එකකේ දන්නවා ..අන්න එකට තමයි ලෝකප්‍රසිද්ද කියන්නේ ..ඔය MJ ල මැඩෝන වගේ ගානට ප්‍රසිද්ද වෙන්න ඉතින් සුපිරි නිර්මාණ කරන්න ඕනේ මහන්සි වෙලා ඒවා සදාකාලිකව මිනිස්සුන් ගේ මතකේ රැදෙනවා ..ඔය උබල කියන අඩුකුලේ උන්ට කම්පියුටර් තිබ්බේ නැත්නම් මොකුත් නැ ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara

    රනිලා එඩ් ශීරන් ගෙන්නන්න යකෝ හිටියේ..

    m1givwr.png

    ඔව් යකෝ මම නම් දන්නේ ඔය සෙට් එකතමයි MJ/billy ocean/madonna/bryan adams/බොබ් මාලේ ect ... දාන්න ඕනේ ඔතනට දැන් බලපන් ඔය මම දාපු නම් සෙට් එක කිරියේ උනුත් ඕන එකකේ දන්නවා ..අන්න එකට තමයි ලෝකප්‍රසිද්ද කියන්නේ ..ඔය MJ ල මැඩෝන වගේ ගානට ප්‍රසිද්ද වෙන්න ඉතින් සුපිරි නිර්මාණ කරන්න ඕනේ මහන්සි වෙලා ඒවා සදාකාලිකව මිනිස්සුන් ගේ මතකේ රැදෙනවා ..ඔය උබල කියන අඩුකුලේ උන්ට කම්පියුටර් තිබ්බේ නැත්නම් මොකුත් නැ ..

    ඔහොම බැලුවොත් ඉතින් ලෝකේ ඉස්සරහට යෑමක් ඇත්තෙම නෑනේ, ඒ කාලේ තමා හොඳම කියල තමා කිය කිය ඉන්නේ, එහෙම බැලුවොත් ඉතින් ගල් යුගයේ වෙන්න පුළුවන් පට්ටම හැකියාවක් තිබිලා තියෙන්නේ. අද කාලේ ජස්ටින් බීබර්ව ලෝකේ එහා කොනේ ඉඳන් මෙහා කොනට වෙනකන් ඉන්න මිනිස්සු දන්නේ නෑ කියලද ඉතින් උඹ කියන්නේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    රනිලා එඩ් ශීරන් ගෙන්නන්න යකෝ හිටියේ..

    m1givwr.png

    ඒකනෙ ඉතින් කිව්වෙ රනිලුත් ඕක කරන්න හිටියෙ කියලා. 😹

    එඩ් ෂීරන්ව ජාතක කරන්නත් ඉඳල තියෙන්නෙ රනිල්ලු 😱 කොටින්ම මේ ලෝකෙ මොන දේ උනත් රනිල් ඒක කරන්න හිටියෙ.

    ඒ තමයි රනිල් 💪🏻🙏🏼🤭
     
    • Sad
    Reactions: Heshan Daminda