අපි හැමෝම දන්න Avicii නිසා ලෝක ප්‍රසිද්ද වුන ඇලෝ බ්ලැක් ලංකාවට... 
ආ... මං මේ ලෝකෙ කෙනෙක් නෙවේනෙ.
ඒ හින්දා අවුලක් නෑ. අපි හැමෝම දන්න Avicii නිසා ලෝක ප්‍රසිද්ද වුන ඇලෝ බ්ලැක් ලංකාවට...

Oya A5 NEWS page ekanam daara jeppek ge...eka nisa 100%k sure karanna epa..pachama gahana un ne jeppo kiyanne..mathaka ne one million dollar man ge investment eka..
ඇහුවෙත් අද යකෝ මෙහෙම එකකේ ...නිගේක් නේ සෝ වැඩක් නැ
Kawda bun me black ?![]()
ලෝකප්‍රසිද්ධ?ආ... මං මේ ලෝකෙ කෙනෙක් නෙවේනෙ.
ඒ හින්දා අවුලක් නෑ.
![]()
සහතික ඇත්ත මහත්තයෝ.ඔහොම තමා ඉතින් ලංකාවට Kendric Lamar ගෙන්නුවත් අහන්නේ කවුද යකෝ මේ, නම ඇහුවෙත් අදයි කියල තමා. සිංහලු දන්නේ Bonney M, Aqua, Backstreet Boys, Shaggy වගේ උන් විතරයි. එතනින් මෙහාට අප්ඩේට් වෙලා නෑ..
අපි වගේ වළ පයයි ගොඩපයයි ඉන්න අයට කොහොමත් හරියන්නෙ ඉතින් කෝපි කාලෙ නම්බර්ස් ම තමා. ඔබතුමාලා වගේ තරුණ ළමයි අහන සිංදු අපිට වැඩිය අල්ලන්නෙ නෑ.
මොනවා කරන්න ද ඉතින්, වයසට ගියාම ඔහොම තමයි.
අනිච්චේ දුක්ඛේ සංසාරේ කිව්වලු. 
සහතික ඇත්ත මහත්තයෝ.අපි වගේ වළ පයයි ගොඩපයයි ඉන්න අයට කොහොමත් හරියන්නෙ ඉතින් කෝපි කාලෙ නම්බර්ස් ම තමා. ඔබතුමාලා වගේ තරුණ ළමයි අහන සිංදු අපිට වැඩිය අල්ලන්නෙ නෑ.
මොනවා කරන්න ද ඉතින්, වයසට ගියාම ඔහොම තමයි.
අනිච්චේ දුක්ඛේ සංසාරේ කිව්වලු.
![]()
ඔව් යකෝ මම නම් දන්නේ ඔය සෙට් එකතමයි MJ/billy ocean/madonna/bryan adams/බොබ් මාලේ ect ... දාන්න ඕනේ ඔතනට දැන් බලපන් ඔය මම දාපු නම් සෙට් එක කිරියේ උනුත් ඕන එකකේ දන්නවා ..අන්න එකට තමයි ලෝකප්‍රසිද්ද කියන්නේ ..ඔය MJ ල මැඩෝන වගේ ගානට ප්‍රසිද්ද වෙන්න ඉතින් සුපිරි නිර්මාණ කරන්න ඕනේ මහන්සි වෙලා ඒවා සදාකාලිකව මිනිස්සුන් ගේ මතකේ රැදෙනවා ..ඔය උබල කියන අඩුකුලේ උන්ට කම්පියුටර් තිබ්බේ නැත්නම් මොකුත් නැ ..දෙරණේ නිව්ස් එක දාලා තියෙන්නේ බන්.
ඔහොම තමා ඉතින් ලංකාවට Kendric Lamar ගෙන්නුවත් අහන්නේ කවුද යකෝ මේ, නම ඇහුවෙත් අදයි කියල තමා. සිංහලු දන්නේ Bonney M, Aqua, Backstreet Boys, Shaggy වගේ උන් විතරයි. එතනින් මෙහාට අප්ඩේට් වෙලා නෑ..
අපි හැමෝම දන්න Avicii නිසා ලෝක ප්‍රසිද්ද වුන ඇලෝ බ්ලැක් ලංකාවට...
ඔව් යකෝ මම නම් දන්නේ ඔය සෙට් එකතමයි MJ/billy ocean/madonna/bryan adams/බොබ් මාලේ ect ... දාන්න ඕනේ ඔතනට දැන් බලපන් ඔය මම දාපු නම් සෙට් එක කිරියේ උනුත් ඕන එකකේ දන්නවා ..අන්න එකට තමයි ලෝකප්‍රසිද්ද කියන්නේ ..ඔය MJ ල මැඩෝන වගේ ගානට ප්‍රසිද්ද වෙන්න ඉතින් සුපිරි නිර්මාණ කරන්න ඕනේ මහන්සි වෙලා ඒවා සදාකාලිකව මිනිස්සුන් ගේ මතකේ රැදෙනවා ..ඔය උබල කියන අඩුකුලේ උන්ට කම්පියුටර් තිබ්බේ නැත්නම් මොකුත් නැ ..
රනිලා එඩ් ශීරන් ගෙන්නන්න යකෝ හිටියේ..
![]()