ලෝක බැංකුව ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කරයි

monson

Well-known member
  • May 7, 2007
    25,817
    29,038
    113
    ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ආධාර මුදලක් ඉල්ලීමට තිබූ අවසන් තත්පරයේ දී අදාළ ලේඛන ඉදිරිපත් කොට ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කර ගැනීමට හැකිවී තිබෙි.

    මුදල් අමාතයාංශ නිලධාරීන්, මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන් ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කළ අදාල ලේඛනය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ අතර එය ලෝක බැංකු නිලධාරීන් විසින් පිළිගෙන ඇත.

    අදාල ආධාර මුදල ලබාගැනීම සඳහා රජය විසින් සකස් කරන ලද ත්‍රෙයි පාර්ශවික වැඩසටහන ලෝක බැංකුව වෙත ඉදිරිපත් කළත් එය අනුමත කර ගැනීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කිරීමට සාගල රත්නායක මහතා ඇතුළු නිලධාරීන්ට සිදුවී ඇත.

    සාකච්ඡා වට ගණනාවකින් පසු ලෝක බැංකු නිලධාරීන් ඉදිරිපත් කළ කොන්දේසි ගණනාවක් ලිහිල්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙි.

    ලෝක බැංකුව ලංකාවේ වාර්තාව පිළිගැනීමත් සමඟ ඩොලර් මිලියන 450 ක අධාරය මෙම මුදල් වර්ෂය අවසන් වීමට ප්‍රථම ලංකාවට හිමිවනු ඇත.

    - https://www.lankadeepa.lk/news/ලෝක-බැංකුව-ඩොලර්-මිලියන-450ක-ආධාරයක්-අනුමත-කරයි/101-634169
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සාගල මහත්තයා සාකච්චා කරලා තියෙන්නේ ආණ්ඩුවේ නියෝජිතයෙක් හෑටියටද? මොකක්ද මෑන් ප්‍රධාන තනතුරට අමතරව දෑන් දරන තනතුර?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,038
    113
    සාගල මහත්තයා සාකච්චා කරලා තියෙන්නේ ආණ්ඩුවේ නියෝජිතයෙක් හෑටියටද? මොකක්ද මෑන් ප්‍රධාන තනතුරට අමතරව දෑන් දරන තනතුර?
    Sagala Ratnayaka is the Chief of Staff and National Security Advisor to Sri Lanka’s President.
     
    • Haha
    • Like
    Reactions: shenat and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Sagala Ratnayaka is the Chief of Staff and National Security Advisor to Sri Lanka’s President.
    😂 😂 😂 😂 😂 😂

    රටක් ණයක් ගන්නකොට ඒ ගෑන සාකච්චා කරන්නේ මුදල් ඈමති, මහ බෑන්කු නිලධාරීන් වගේ අය කියලා මම හිතුවේ..
    ජනාධිපති උපදේශකයො ණය ගෑන විදේශ ආයතන එක්ක සාකච්ජා කරනකොට ආන්ඩුවේ අදාල ඈමතිලා උඩ බලන් ඉන්න එකත් හොදයි.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    mokaa kathakarat mokda bn lankaawata ne adaara enne. anit un karanakan balan inne ubla wage aya tamai :yes: government servantla wage 🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mokaa kathakarat mokda bn lankaawata ne adaara enne. anit un karanakan balan inne ubla wage aya tamai :yes: government servantla wage 🤣🤣
    පොන්නයෝ, උබ හිතන්නේ මේ රටකට ණයක් ගන්න එක මේ කඩේකට දවසේ වියදමට ණයක් ගන්නවා වගේ කියලාද? යකෝ ඒවාට වග වීමක් ඕනේ. ඒකයි රජයේ නිලධාරීන් මුදල් ඈමති ඒවාට මෑදිහත් වෙන්නේ. මහින්දයා ණය අරන් වෙච්ච දේවල් දෑක්කානේ.. එහෙම වගවීමක් නෑති ජනපති උපදේශකලා කියන ඒවා අහලා ණය දෙනවා ද යකෝ ලෝක බෑන්කුව? වෑඩේ කලයුතු අදාල මිනිස්සු වෑඩේ කලහාම කොහෙවත් ඉන්න ගොබ්බ වෑඩි බෑරි ටාසන්ලා එනවා පත්තරේ නම දාගන්න.. හෑබෑයි ණය අරන් කෙලෙව්වාම එකෙක්වත් නෑ වගකීම ගන්න
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොන්නයෝ, උබ හිතන්නේ මේ රටකට ණයක් ගන්න එක මේ කඩේකට දවසේ වියදමට ණයක් ගන්නවා වගේ කියලාද? යකෝ ඒවාට වග වීමක් ඕනේ. ඒකයි රජයේ නිලධාරීන් මුදල් ඈමති ඒවාට මෑදිහත් වෙන්නේ. මහින්දයා ණය අරන් වෙච්ච දේවල් දෑක්කානේ.. එහෙම වගවීමක් නෑති ජනපති උපදේශකලා කියන ඒවා අහලා ණය දෙනවා ද යකෝ ලෝක බෑන්කුව? වෑඩේ කලයුතු අදාල මිනිස්සු වෑඩේ කලහාම කොහෙවත් ඉන්න ගොබ්බ වෑඩි බෑරි ටාසන්ලා එනවා පත්තරේ නම දාගන්න.. හෑබෑයි ණය අරන් කෙලෙව්වාම එකෙක්වත් නෑ වගකීම ගන්න
    WB and ADB loansui chinese loans atara wenasa danne nadda bola :rofl: :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    WB and ADB loansui chinese loans atara wenasa danne nadda bola :rofl: :rofl:
    ඒකම තමා ගොබ්බයෝ කිව්වේ ඒ වගේ ආයතන මේ කොහෙවත් යන ජනාධිපති උපදේශකයෝ ගණන් ගන්නේ නෑ. ඒවා නියම විදිහට රාජ්‍ය එක්ක කටයුතු කරන්නේ. කොහෙවත් ඉන්න ගොබ්බයෝ නිකන් පත්තරේ නම දාගන්නවා විතරයි.. 😂 😂 😂 😂
     
    • Like
    Reactions: haunte and Sen-lu

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒකම තමා ගොබ්බයෝ කිව්වේ ඒ වගේ ආයතන මේ කොහෙවත් යන ජනාධිපති උපදේශකයෝ ගණන් ගන්නේ නෑ. ඒවා නියම විදිහට රාජ්‍ය එක්ක කටයුතු කරන්නේ. කොහෙවත් ඉන්න ගොබ්බයෝ නිකන් පත්තරේ නම දාගන්නවා විතරයි.. 😂 😂 😂 😂
    Presidential advisor and chief of staff kiyanne gobbayo kiyala adamai ahuwee :shocked: :shocked:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Presidential advisor and chief of staff kiyanne gobbayo kiyala adamai ahuwee :shocked: :shocked:
    ගොබ්බයෝ තමා බන්. මහින්දගේ කාලේ උගේ නේවි පුතා තමා ඔය තනතුර කලේ.. එහෙම තමා පොන්ස් ඕවා ගොබ්බ තනතුරු.. ලෝක බෑන්කුව වගේ ආයතන ඕවාගේ තනතුරු කරන එවුන් එක්ක ගිවිසුම් වලට එන්නේ නෑ මුදල් සම්බන්ධව. චීනේ වගේ නෙමේ ඒවා විනිවිදභාවයෙන් අදාල නිලධාරීන් එක්ක කරන්නේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ගොබ්බයෝ තමා බන්. මහින්දගේ කාලේ උගේ නේවි පුතා තමා ඔය තනතුර කලේ.. එහෙම තමා පොන්ස් ඕවා ගොබ්බ තනතුරු.. ලෝක බෑන්කුව වගේ ආයතන ඕවාගේ තනතුරු කරන එවුන් එක්ක ගිවිසුම් වලට එන්නේ නෑ මුදල් සම්බන්ධව. චීනේ වගේ නෙමේ ඒවා විනිවිදභාවයෙන් අදාල නිලධාරීන් එක්ක කරන්නේ
    mainai ranilai ekek kiyala adamai danne :rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: malakadss

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    Meme Salute GIF

    Ranil Haamu.. i love you..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,337
    113
    මාරයි නේද අපේ රටට අාධාර දෙන ඵක..රනිල් වැඩ්ඩා😄

    ranilanam gammac tamai :love::love:
    මේ ඉන්නේ රටේ නියම ජන්ද දායකයෝ..අනේ වාසනාවන්...මේ වගේ අය ඉන්නකන් රට සුර පුරයක් තමා..🤣
     
    • Haha
    Reactions: kasunkaru