ලෝක බැංකුව ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කරයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    argument man danne naa ranilawa ayee awurudu 10ta seat eken nam ain karanna wenne naa echchrai man danne :angry: :angry: podi podi arguments paradunaata no one can defeat the biggest argument that RW will stay for another 2 terms
    චන්දයක් තියලා බලයට ඈවිත් අවුරුදු 10 ක් නෙමේ අවුරුදු 20 ක් හිටියත් අවුලක් නෑ... එච්චර කල් ජීවත් වෙයිද? 😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,179
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් මිලියන 450ක ආධාරයක්
    ආපහු ගෙවන්න ඕන නැද්ද? යසයි!

    අවසන් තත්පරයේ දී
    ඒ මොකැයි? අවසන් තත්පරේ උනේ කොහොමද?
    ------ Post added on Jun 3, 2023 at 8:45 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඒ මොකැයි? අවසන් තත්පරේ උනේ කොහොමද?
    ------ Post added on Jun 3, 2023 at 8:45 PM
    මේකේ කාජල් වෙනුවට සාගලයි ශාරුක් වෙනුවට ලෝක බෑන්කුවයි දාගත්තා නම් ඕක තේරෙනවා.. අන්තිම තත්පරේ තමා වෑඩේ කරලා සාගල සර් ඔක්කොම ගොඩ දාලා තියෙන්නේ

    thumbnail11141534864915.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,179
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ කාජල් වෙනුවට සාගලයි ශාරුක් වෙනුවට ලෝක බෑන්කුවයි දාගත්තා නම් ඕක තේරෙනවා.. අන්තිම තත්පරේ තමා වෑඩේ කරලා සාගල සර් ඔක්කොම ගොඩ දාලා තියෙන්නේ

    thumbnail11141534864915.jpg
    ඒ කියන්නෙ තව චුට්ටක් පරක්කු වුනා නම් ලෝක බැංකුව අල්ලන්න වෙන්නෙ නෑ.

    මට සැකයි රනිල් ලෝක බැංකුවටත් වැඩේ දුන්නද කියල මුන් මේ කියන බොරුවල හැටියට.
     
    • Haha
    Reactions: malakadss

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේකේ කාජල් වෙනුවට සාගලයි ශාරුක් වෙනුවට ලෝක බෑන්කුවයි දාගත්තා නම් ඕක තේරෙනවා.. අන්තිම තත්පරේ තමා වෑඩේ කරලා සාගල සර් ඔක්කොම ගොඩ දාලා තියෙන්නේ

    thumbnail11141534864915.jpg
    uba wadakata ati comment ekak dammamada kohedo
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    චන්දයක් තියලා බලයට ඈවිත් අවුරුදු 10 ක් නෙමේ අවුරුදු 20 ක් හිටියත් අවුලක් නෑ... එච්චර කල් ජීවත් වෙයිද? 😂
    mahatheer mohomad inne bola 90s wala
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    Import Restrictions ලිහිල් කරාම ඩොලර් නගිනකල් බලාගෙන හිටපු බෙලහීන cuck අනාථයො දැන් bull කෙනෙක්වත් බලපියව්. ඕක මේ කපේට නගින් නෑ. 🤣 🙏
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,811
    29,022
    113
    😂 😂 😂 😂 😂 😂

    රටක් ණයක් ගන්නකොට ඒ ගෑන සාකච්චා කරන්නේ මුදල් ඈමති, මහ බෑන්කු නිලධාරීන් වගේ අය කියලා මම හිතුවේ..
    ජනාධිපති උපදේශකයො ණය ගෑන විදේශ ආයතන එක්ක සාකච්ජා කරනකොට ආන්ඩුවේ අදාල ඈමතිලා උඩ බලන් ඉන්න එකත් හොදයි.
    "මුදල් අමාතයාංශ නිලධාරීන්, මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන් ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කළ අදාල ලේඛනය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ අතර"
    " සාගල රත්නායක මහතා ඇතුළු නිලධාරීන්ට"

    negotiate karanna "ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී "" hatiyata join unata agreement sign karnne sagala nemei :lol:
     
    • Like
    Reactions: kasunkaru

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Import Restrictions ලිහිල් කරාම ඩොලර් නගිනකල් බලාගෙන හිටපු බෙලහීන cuck අනාථයො දැන් bull කෙනෙක්වත් බලපියව්. ඕක මේ කපේට නගින් නෑ. 🤣 🙏
    උබගේ මල්ලි වගේ මේ කපේට නගින් නෑ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Sagala Ratnayaka is the Chief of Staff and National Security Advisor to Sri Lanka’s President.
    😂 😂 😂 😂 😂 😂
    රටක් ණයක් ගන්නකොට ඒ ගෑන සාකච්චා කරන්නේ මුදල් ඈමති, මහ බෑන්කු නිලධාරීන් වගේ අය කියලා මම හිතුවේ..
    ජනාධිපති උපදේශකයො ණය ගෑන විදේශ ආයතන එක්ක සාකච්ජා කරනකොට ආන්ඩුවේ අදාල ඈමතිලා උඩ බලන් ඉන්න එකත් හොදයි.
    Sagala is de chief of staff to de president since prez is de minister for finance Sagala heading de team make sense
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේ නිව්ස් ඵක ලියලම තියෙන්නේ රනිල් වැඩ්ඩා කියලා අනාථ සිංහලුන්ගේ ඔළුවට දාන්න😄😄
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    politics aside i honestly believe RW can make a difference if he can rule the country for the next decade.
    Yes
    a decade is needed to clear this mess.

    Long Outstanding Foreign Debts, Inefficient Gov. Institutions , Development Projects commenced to help the MR & his crooks
    Education, And most importantly peoples minds.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    ණය ගමු රට හදමු. ණය නැතිව වෙන විදිහක් ඇත්තෙම නැද්ද මුන්ට?