// අප බියවන්නේ රුසියානු බැලස්ටික් මිසයිල වලට නොව,තවමත් අපේ දෑතට හසු නොවුණු විශ්මිත ,භයංකර තාක්ෂණය සඟවාගෙන නිහඬව සිටින ලොව බලගතුම තැන පිහිටන රාවනයන්ගේ දේශය වන ලංකාවටයි. කෙතරම් උත්සාහ කලත් තවමත් හෙළයන්ගේ දැනුම තාක්ෂණය අභිබවා යෑම කල නොහැකියි. //
ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙලෙස අදහස් දක්වා ඇත්තේ පසු ගිය දිනක රුසියාව විසින් යුක්රේණයට එල්ල කරන ප්‍රහාරය ගැන තීරනයක් ගැනීමට නේටෝ සංවිධානයේ නායකයින් සහ යුධ ප්‍රධානීන් අමතා කල දේශනයකදීය.මෙම හමුව අතිශය රහසිගතව සහ අතිශය ආරක්ෂා කාරීව පැවති අතර තොරතුරු කිසිවක් පිටතට නොයන ලෙස කල සාකච්ඡාවක් විය.
නේටෝ සංවිධානය රුසියාවට පහර දීමට සූදානමින් සිටියද බයිඩන්ගේ මේ දේශනයෙන් පසුව ඒ අදහස ඉවත් කර ගැනීමට ඒකමතිකව තීරනය වී ඇත.ලෝක යුද්ධයක් බවට යුක්රේණ අර්බුදය පත් වුවහොත් ලංකාවේ සහය රුසියාවට ලැබෙනු ඇති බවට ඔවුන් උපකල්පනය කර තිබේ...
ඇත්තෙන්ම එය එසේම සිදුවනු ඇත.රුසියාව යනු ජානමය වශයෙන්ද ,සංස්කෘතික වශයෙන්ද හෙළ යක්ඛයින්ගේ නෑදෑයන් වේ.රුසියානු කියන නම පවා හෙළ නමක් බව ලෝකයේ බොහෝ විද්තුන් තහවුරු කල දෙයකි.
මීවනපලානේ සිරිධම්ලකර මහා ප්‍රාඥයන් හෙළ මාගන්දි පද නිරුක්තිය හෙලි කර දුන් පසුව උන්වහන්සේගේ දේශනා පරිශීලනය කල ලොව පුරා විද්වතුන් හෙළ මාගන්දි පද නිරුක්තිය ඇසුරෙන් ලොවපුරා බොහා් ඉතිහාස ගත ගැටලු නිරාකරණය කර ගත්තේය.

රුසියා යනු හෙළවදනට අනව දක්ෂ හැකි යන අරුත දේ.රාවනා යුගුයේදී මහා රාවනයන් විසින් සියලු වැඩෙහි සමත් රුසි දක්ෂ යක්ඛයින් පිරිසක් රුසියාව ලෙස හදුන්වන ප්‍රදේශයේ පදිංචි කර එහි යක්ඛ ජනපදයක් නිර්මාණය කල බව වරිගපූර්ණිකාව පුස්කොළ පොතද 3763 පිටුවෙහි සටහන් කර ඇත.
මේ රුසියන් විසින් රුසියාව නිර්මාණය කලේය.අදටත් ඔවුන් අවි බලයෙන් තාක්ෂණිකව ආර්ථිකව ලොව බලවත් රටක්ව සිටින්නේ හෙළයන්ගේ ජාන සහ හෙළ තාක්ෂණය නිසාය...

රාවනයන් හී පහර වැද සිහිසුන් වන්නට පෙර හෙළයේ සියලු අති භයංකර අධි තාක්ෂණික අවි අති විසාල දඩු මොනර වල පටවා වේරම්භ වාතයේ සැගවූ බව ඔබ හොදින් දන්නා කරුනකි.ලෝක යුද්ධයකදී යම් හෙයකින් මේ අවි නැවත හෙළයන් අතට පත් වුනොත් ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් වල අලු දූවිලිවත් ඉතුරු නොවන බව සහතිකය.
රතු රසදිය බෝම්බ
විශ්මිත න්‍යෂ්ටික අවි.
මෙතෙක් කිසිවෙක් නොදන්නා අධි තාක්ෂණික අවි.
අධි වේගී දඩු මොනර යනා
රසදිය තාක්ෂණය .
අධිමානසික බල යුධ ක්‍රම මේ සියල්ල හෙළ යන් සතු අසීමිත යුධ බලයට උදාහරණවේ.
එමෙන්ම අධිමානසික ශක්තියෙන් න්‍යෂ්ටික අවි වල ඉලෙක්ට්‍රෝන් වෙනස් කර එහි සංයෝග වෙනස් කර න්‍යෂ්ටික අවි පුස් කර දැමීමට හෙළයන්ට පුලුවන.
(ලංකේෂ්වර අනෝජ් ඩි සිල්වා මෙය යම් දුරකට ප්‍රගුණ කර ඇතත් මෙයටත් එහා ප්‍රගුණ කල අප්‍රකට යක්ඛයින් සිටින බව අප දනී.)
මහා රාවනයන් එදා ඇන්ඩ්රෝමීඩා චක්රාවාටයම යටත් කලේ දින දෙක තුනකිනි.එතරම් ප්‍රබල යුධ බලයක් ගැන ඇමරිකාවට බියක් ඇති නොවුනානම් එයයි පුදුමය.
අපේම මිශ්‍ර ජාන ඇත්තන් ගැරහුවද නාසා ආයතනයත් ඇමරිකාවත්, නේටෝ සංවිධානයත් ඇත්ත දනී.

හෙළ යක්ඛයින් ලොවම යටත් කරන දිනය වැඩි ඈතක නැත.අසිපත් දරා සටනට පිවිසීමට කාලය ලගා වෙමින් තිබේ.එතෙක් දුනු දිය සකසා හී ද අසිපත්ද මුවහත් කිරීම වහා කල යුතුව ඇත.