ලෝක යුද්ද කාලේ ගැන දැනගන්න ආසයි

gimhaan80

Member
Jul 8, 2016
13
1
0
ලෝක යුද්ද කාලේ ගැන දැනගන්න ආසයි

මචන්ලා ලෝකේ ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් ආසයි, ලෝක යුද්ද කාලේ ගැන විශේෂයෙන්.

internet එකේ හොඳ තැනක් දන්නවද ඒකට
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්ලා ලෝකේ ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් ආසයි, ලෝක යුද්ද කාලේ ගැන විශේෂයෙන්.

    internet එකේ හොඳ තැනක් දන්නවද ඒකට

    මොනවැයි දැනගන්න ඕනි....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ ඉන්නවා Harshaluluzec කියල ග්‍රෑන්ඩ් ෆිල්ඩ් මාර්ෂල් කෙනෙක් දෙවන මහා ලෝක සංග්‍රාෙම කාලේ මිත්‍රපාක්ෂික සටන් පෙරමුණ රුසියාවේ කර්ක්ස් අඩකවයේ මහා සටනට මෙහෙයවපු.

    අන්න පොරගෙන් අහල බලන්න.....
    අල ගිය-වැල ගිය විතරක් නෙවෙයි, කලින් අලේ තිබ්බ තැන සහ ඒ අලේ හැදිච්චි වැල ගිය-මුල ගිය තැනේ ඉදන් කියයි............
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,360
    41,293
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා ලෝකේ ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් ආසයි, ලෝක යුද්ද කාලේ ගැන විශේෂයෙන්.

    internet එකේ හොඳ තැනක් දන්නවද ඒකට
    mek aran balapan-

    14243_large.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකේ ඉන්නවා Harshaluluzec කියල ග්‍රෑන්ඩ් ෆිල්ඩ් මාර්ෂල් කෙනෙක් දෙවන මහා ලෝක සංග්‍රාෙම කාලේ මිත්‍රපාක්ෂික සටන් පෙරමුණ රුසියාවේ කර්ක්ස් අඩකවයේ මහා සටනට මෙහෙයවපු.

    අන්න පොරගෙන් අහල බලන්න.....
    අල ගිය-වැල ගිය විතරක් නෙවෙයි, කලින් අලේ තිබ්බ තැන සහ ඒ අලේ හැදිච්චි වැල ගිය-මුල ගිය තැනේ ඉදන් කියයි............

    මාත් කියන්න හැදුව විතරයි:D:D
     
    gimhaan80

    Member
    Jul 8, 2016
    13
    1
    0
    මොනවැයි දැනගන්න ඕනි....

    මම ආසයි දැනගන්න කොහොමද එක එක රටවල් හොරෙන් සෙට් උනේ අනිත් ඒවාට attack කරන්න plan කලේ මොනවද පොඩි පොඩි මිස්ටකෙස් සහ ගොඩ ගිය ප්ලේසස්.
     
    • Like
    Reactions: sika2

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    The World Wars (2014)

    284490-1.jpg

    මේක මරු
    කොටස් 3යි තියෙන්නේ
    WW1 & WW2 දෙකම හොදට පැහැදිලි කරනවා

    ඕනනම් baiscope එකේ සිංහල සබ් තියෙනවා

    Trailer