ලෝක යුද්ධය ඇරඹීමට සියලු කටයුතු සුදානම්!

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කැරි මයින කලිනුත් පුක දුන්නෙ ඩොලර් මිලියනෙකින් ප්ලස්තීනෙට
    රටෙ ඩොලරුත් නැති වෙලාවෙ, පිනා තියන ටිකත් එක්කහු කරල පුදාවිද දන්නෙ නෑ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    කැරි මයින කලිනුත් පුක දුන්නෙ ඩොලර් මිලියනෙකින් ප්ලස්තීනෙට
    රටෙ ඩොලරුත් නැති වෙලාවෙ, පිනා තියන ටිකත් එක්කහු කරල පුදාවිද දන්නෙ නෑ
    එහෙමට එව්වෝ බන්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මැලේසියාව සිංගප්පුරුව මාලදිවයින ඓහෙම නෑ මං හිතන්නේ
    මාලදිවයින හා ශ්‍රීලංකාව තමයි පලස්තීනය රටක් ලෙස මුල්කාලෙම (88) පිළිගෙන තියෙන්නෙ.
     
    • Like
    Reactions: Dhanushka.N

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,467
    32,189
    113
    ඇමරිකාවේ ඩිමොක්‍රටික් පාලන සමය කියන්නේ එක අතකින් ආරථික අහේනිය සහ අනිත් අතින් යුද්දේ අරන් එන කණ්ඩායමක්

    පෙර පැවති සියලු ඩිමොක්‍රටික් රජයන් තමයි බොහෝ දුරට යුද්ද වලට අඩිතාලම දමන්නේ

    ඇමරිකාවේ ඉන්න ප්‍රභල අවි ගනුදෙනු කරුවන් සහ නිෂ්පාදකයින් ඩිමොක්‍රටික් රජයට සම්බන්ද අය

    මේ අය ඩිමොක්‍රටික් පක්ෂයට චන්ද සඳහා අතිවිශාල මුදලක් පොම්ප කරනවා.

    යුක්රේනය සමග යුද්දෙට යන්නෙත් මේ අවි ගනුදෙනු කරුවන්ගේ උවමනාවකට

    ඇමරිකාවේ අවි සපයන්ට දැනගන්න ඕන වෙලා තියෙනවා රුසියාව සතු අලුත් ආයුධ මොනාද කියල
    මෙන්න මේකට තුරුම්පුවක් විදිහට තමයි යුක්රේනය අරගෙන යුද්ධේ කරලා රුසියාව අරන් එන අලුත් ආයුධ ගැන විස්තර හොයන්න පෙළඹෙන්නේ
    හැබැයි රුසියාව මේක දැනගෙන තවම යොදාගන්නේ පාරම්පරික පරණ යුධ උපකරණ.

    ඇමරිකාව සහ ඔවුන්ගේ යටි අරමුණ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ

    මේ අතරේ හමාස් සංවිධානය අවුස්සන්නේ කවුද?
    හිස්බුල්ලා අවුස්සන්නේ කවුද?

    ඇමරිකාව අලුත් පැත්තකට හැරෙනවා

    මේ පටන් ගන්නේ ලෝක යුද්දයක්

    ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රබල රටවල් ඊශ්‍රායලය පැත්තේ

    මුස්ලිම් රටවල් ඔක්කොම පලස්තීනය පැත්තේ

    දැන් මේක යන්නේ වෙනම යුද්දයක් විදිහට

    ලංකාවේ ඉන්නේ පලස්තීනය පැත්තේ, කොහෙන් කන්න වෙයිද දන්නේ නැහැ

    මේ අල්ල පනල්ලේ ගොන් දේශපලුවෙක් කට ඇරියොත් හරි
    1696911684320.jpeg
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    පලස්තීනෙ රටක් විදිහටනෙ කොහොමත් තිබුනෙ
    88 දි තමයි නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙන්නෙ. ඊට පස්සෙ එක අනිත් රටවල් පිළිගන්න ඕන රටක් විදිහට.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    ලංකාවේ ඉන්නේ පලස්තීනය පැත්තේ, කොහෙන් කන්න වෙයිද දන්නේ නැහැ

    අපි ගොබිලො පැත්තක් අරන්ද? මම හිතන්නේ සන්ඩු කරගන්න එපා සාමෙන් ඉන්න කියලා කිවුව්වා විතරනේද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපි ගොබිලො පැත්තක් අරන්ද? මම හිතන්නේ සන්ඩු කරගන්න එපා සාමෙන් ඉන්න කියලා කිවුව්වා විතරනේද?
    ALi nanane FM
    Kalin Canadawa gana panna
    oka monawa kiyayida danne na
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙ කෙන්ක් මැරිලාලු - පලස්තිනෙට පුක දෙන උන් ඔක්කොම කිය කිය හරි එකතු කර්ල එ මනුස්සෙයාගෙ පවුලෙ අයට දිපල්ල,,
     
    • Like
    Reactions: topkollek and Tanto

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේ අල්ල පනල්ලේ ගොන් දේශපලුවෙක් කට ඇරියොත් හරි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ලෝකේ පුරා ඉන්න හම්බයෝ ටික කඩු මන්න අරගෙන ගේමක් ඉල්ලුවොත් ඒ රටවල ඉන්න අහින්සක අන්‍යාගමිකයොන්ට මොනවා වෙයිද?
    අමතක කරන්න හොද නෑ, පාස්කු ප්‍රහාරයට කලින් උන් කඩු, පෙට්‍රොල් බෝම්බ වගේ දේවල් රෙඩි කරගෙන හිටියේ උන්ගේ පල්ලි අස්සේ..
    මුස්ලම් අය කොහෙන් හරි උඩට එන්න මේ ටිකේ දඟලනවා

    අනිවාර් යෙන් ආණ්ඩුවෙන් ලංකාවේ මුස්ලිම් සෙට් එකක් පලස්තීනයට සපෝ ට් කියල කියාගන්න දැනටමත් ලොකු ගේමක් ගහනවා

    අනිද්දා පල්ලි ඉවරවුණාම බලමු කොහොමද පාරවල් වල රැළියක් දෙකක් යන හැටි

    කොහොමත් අරාබි රටවල ඉන්න සිංහලලු පරිස්සමෙන් ඉන්න වෙයි

    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    මුස්ලම් අය කොහෙන් හරි උඩට එන්න මේ ටිකේ දඟලනවා

    අනිවාර් යෙන් ආණ්ඩුවෙන් ලංකාවේ මුස්ලිම් සෙට් එකක් පලස්තීනයට සපෝ ට් කියල කියාගන්න දැනටමත් ලොකු ගේමක් ගහනවා

    අනිද්දා පල්ලි ඉවරවුණාම බලමු කොහොමද පාරවල් වල රැළියක් දෙකක් යන හැටි

    කොහොමත් අරාබි රටවල ඉන්න සිංහලලු පරිස්සමෙන් ඉන්න වෙයි
    මෙහේ උනත් එච්චරම තමා බන්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    කැරි මයින කලිනුත් පුක දුන්නෙ ඩොලර් මිලියනෙකින් ප්ලස්තීනෙට
    රටෙ ඩොලරුත් නැති වෙලාවෙ, පිනා තියන ටිකත් එක්කහු කරල පුදාවිද දන්නෙ නෑ
    Rajapaksa centre Palestine.jpg

    Dcc2VgWW4AcMj9V.jpg