ලෝක යුද්ධ වල, සීතල යුද්දෙ ගැන තියෙන චිත්‍රපටි

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලෝක යුද්ධ ගැන කියවෙන ෆිල්ම් කියාගෙන යමු යාළු.උබල බලපු පට්ට ෆිල්ම් මොනවද???
    දවසින් දවස එක එක සෙට් වෙනවා. ඕනෑම භාෂාව කින් අවුලක් නෑ 🙂🙂🙂🙂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,398
    113
    Kaduwela
    මේ ටික තමයි සුපිරිම ටික.

    1612085022693.png
    1612085050693.png
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Hitapan mama kiyannam


    බලනවානම් රටවල් කීපෙක විවිධ කෝණ සහ සංසිද්ධි තියෙන ඒවා ටිකක් බලපං. හුඟක්ම ප්‍රසිද්ධ ඒවා මම කියන්න යන්නේ නැහැ. උඹ අනිවා බලල ඇති.

    රුසියානු- come and see (මේක යුද්ධයේ බිහිසුණු බව පෙන්නන සිනමා නිර්මාණයක්- හොඳම චිත්‍රපටිය මේක වෙන්නත් පුළුවන්)

    ජර්මානු - Stalingrad 1993, Das boot

    ඉතාලි- Life is beautiful

    ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය - Schindler’s list, The Pianist, Boy in the striped Pajamas, Defiance, Atonement, The English Patient, Fury (fury එක හදල තියෙන්නේ ඊට ටිකක් ලඟින් යන සත්‍ය සිද්ධියක් පාදක කරගෙන කියල මට හිතෙන්නේ. පස්සෙ වෙලාවක කතාව දාන්නම්. ), Patton

    ඔත්තු කරුවන් සම්බන්ධ - Allied, The imitation game, Tinker Tailor Soldier Spy
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තව
    Black book
    White tiger
    Imitation game
    Ingorniar basterd
    Operations anthropoid
    මේ ලඟදි අව පර්ල් harbor එකේ සීන් එක.

    Red October
    Post 2nd WW movie
    රෙඩ් ඔක්තෝබර කෝල්ඩ් war එකේ සීන් එකක් නේ. තව das bot
    එතකොට ග්‍රෙ hound
    තව danzel වොෂින්ටන් ඉන්න එකක් තියෙනවා.නම බලලා දාන්නම්
    ------ Post added on Jan 31, 2021 at 3:46 PM
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    දැනට මේ ටික තමා මතක
    World War movies

    Schindler's list
    Dunkirk
    Fury
    Valkyrie
    Band of brothers
    1917
    The boy in the striped pyjamas
    Saving private ryan
    Enemy at the gates
    The thin red line
    Inglorious basterds
    Hacksaw ridge
    Unbroken
    Allied
    The monuments men
    The imitation game
    The catcher was a spy
    Greyhound

    Cold War movies

    Spy game
    The good shepherd
    Tinker tailor soldier spy
    Bridge if spies
    The hunt for red october
    Atomic blonde
    The man from uncle
    A beautiful mind