ලෝක විනාශයට ලෑස්ති වෙමු

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ලෝක විනාශයට ලෑස්ති වෙමු

    සූර්යයා මතුපිට ඇති කැළැඹීමක් හෙවත් සූර්ය කුණාටුවක්, ඊයේ (08) සිට ඉදිරි දින කිහිපයේදී පෘථිවිය දෙසට ඇදී එන බව කොළඹ විශ්වවිද්‍යාලයීයතාරකා විද්‍යා උපදේශක මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.

    සූර්ය කුණාටුව හේතුවෙන් ඇති වූ යෝධ හිරු ලපයක් මත හටගත් සූර්ය ළෙල සිළුවක් නිසා පිටතට විසි වූ ආරෝපිත අංශු කදම්භය ඊයේ (8) වේගයෙන් පෘථිවිය දෙසට එන බවත්, මේ නිසා පෘථිවි භූ චුම්භකත්වයේ මෙන්ම අයනගෝලයේද කැළඹීම් ඇති කරනු ඇති බවත්, මහාචාර්යවරයා කීය.

    මෙහි අහිතකර ප්‍රතිඵල ලෙස චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු සන්නිවේදන ඇණහිටීම්, කෙටි තරංග ගුවන්විදුලි ශ්‍රවණයට බාධාවීම්, විදුලි සැපයුම් පද්ධතිවල කේබල් පුපුරායාමෙන් විදුලිබල ඇනහිටීම් ආදිය ඇතිවිය. හැකි යැයි ද ජයරත්න මහතා කීය.
    එහෙත් ශ්‍රී ලංකාව නිරක්ෂය ආසන්නයේ පිහිටා ඇති නිසා ධ්‍රැව ආසන්න රටවලට එතරම් බලපෑමක් මෙරටට ඇතිනොවන බවත්, එබැවින් ඉන් කලබල නොවිය යුතු බවත්, මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.

    සූර්යයාගේ චුම්භක ක්‍ෂේත්‍රය තුළ ඇතිවෙන්නා වූ කැළඹිලි සහගත තත්ත්වයන් හේතුවෙන් මෙලෙස වරින් වර සූර්ය කුණාටු හටගන්නා බවත්, මෙවර හටගෙන ඇති සූර්ය කුණාටුව තවත් දින 5කින් පමණ අවසන් වනු ඇති බවත්, ජයරත්න මහතා කීය.

    ඉකුත් 2011 වසරේදී ද මෙවැනි තත්ත්වයක් ඇති වූ අතර යළි ක්‍රියාකාරීත්වයෙන් ඉතා ඉහළ සූර්ය කුණාටුවක් 2013 දී ඇතිවීමට නියමිත ය. එලෙස අධි ක්‍රියාකාරීත්වයකින් යුතු සූර්ය කුණාටුවක් ඇති වන්නේ වසර 11කට වතාවක් බව ද චන්දන ජයරත්න මහතා පැවැසීය. 1989 දී මෙලෙස ඇති වූ සූර්ය කුණාටුවක් හේතුවෙන් කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයේ මිලියන හයක පමණ ජනතාවට විදුලිබල සැපයුම අඩාල වී තිබේ.

    මෙය පැයට km මිලියන 7.2 ක වේගයකින් තමා එන්නේ

    8e46f543471780d338d93fed317b.jpeg

    mm-630-solar-flare-flickr-nasa-goddard-630w.jpg

    geek-news-x-class-solar-flares-of-the-day1.jpg

    මේ ඉරෙහි සිදුවුන එම සුලිකුනාටුව නාසා ආයතනය මගින් ලබාගත් video එකක්

    බලල නිකන්ම යන්නෙපා . කැමති එකක් දීලම යන්න
    watson.gif
    watson.gif
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    oka mama demme eye bann boruna menna link eka

    http://www.elakiri.com/forum/showthread.php?t=1371248