ලෝක විනාශය ගැන ලාංකිකයෙකුගෙන් අනාවැකි!

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මමනමි හිතන්නෙ නැ :P:P:P:P:P:P:P
හිතල බලපන් ඉර දෙකට කැඩෙන්ඩ කොචිචර ශක්තියක් ඔනද එහෙම උනොත් කොහොමත් පෘථවියෙ කැල්ලක්වත් හොයාගන්ඩ බැරිවෙයි කවුරැවත් ඉතිරි වෙන්නෙ නැ
අන්ක තවත් ගහ‍ලෝකයක වැදිලා ඒ‍කත් කැඩිලා:lol::lol::lol::lol::lol::lol:
ඔයටික උනොත් කොහොමත් පෘථවියෙ කක්ෂය මාරැ වෙනවා එහෙම වෙලා ඉර පැත්තට ගියොත් වතුර හිදෙනවා අනිත් පැත්තට ගියොත් සදාකාලික හිම සුගයක්:D:D:lol::lol::lol::lol::lol:
එකෙක් ඉතුරැ වෙන්නෙ නැ:lol::lol::lol::lol:
පිස්සු බන්:lol::lol::lol::lol::lol::lol::lol::lol:

:lol: ඉරේ කොහොමත් කැඩෙන්න දෙයක් නැහැ බන්. ඌ අනාවැකි කිව්වට ඉර ගැනවත් හරියට දන්නෙ නැති එකෙක්. ඌ හිතල තියෙන්නෙ ඉර කියන්නෙත් නිකන් ග්‍රහලෝකයක් වගේ එකක් කියල කෑලි කැඩෙන්න. ඉර හැදිල තියෙන්නෙ හයිඩ්‍රජන් සහ හීලියම් වල එකතුවකින්. ගෑස් සහ ප්ලස්ම බෝලයක් තමය් ඉර කියන්නෙ
 

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    :lol: ඉරේ කොහොමත් කැඩෙන්න දෙයක් නැහැ බන්. ඌ අනාවැකි කිව්වට ඉර ගැනවත් හරියට දන්නෙ නැති එකෙක්. ඌ හිතල තියෙන්නෙ ඉර කියන්නෙත් නිකන් ග්‍රහලෝකයක් වගේ එකක් කියල කෑලි කැඩෙන්න. ඉර හැදිල තියෙන්නෙ හයිඩ්‍රජන් සහ හීලියම් වල එකතුවකින්. ගෑස් සහ ප්ලස්ම බෝලයක් තමය් ඉර කියන්නෙ


    ඇත්තටම බන් 1011 දේ හිටපු අය ඕක දන්නේ නැනේ...ඉර කොහොමද හැදිලා තියෙන්නේ කියල....මේකෙන් කියන්නේ වෙන තේරුමක් වෙන්න බැරිද..ඇත්තටම අපි 1011ta ගියොත් බන් ඒ කලේ ඉර කියන්නේ දෙවි කෙනෙක් හැටියට විස්වාස කලේ...ඉතින් ඒ ගැන මේ අනාවැකි කියන කෙනා කියන්නනේ ඒ කලේ දැනීමෙන් වෙන්න බැරිද...
    මේකෙම තියෙනවා විස bajana කියලා..වැස්සට තෙමෙන්න එපා කියලා කියනවා...(දැනට අපිට ආසන්නම case එක ජපන් case එකනේ බන්...)ඒ කලේ niyastika විද්‍යාව දියුණු නෑනේ.. ඒ නිසා ඔය අනාවැකි කියන කෙනා කියන්නේ ඒ කලේ එය දන්නා දෙයින් කියලා මට හිතෙනවා...ප්‍රස්නේ තියෙන්නේ එතකොට කොහොමද දන්නේ මේ තියෙන්නේ විස බාජන කියලා නේද.....නමුත් හිටන්න දෙයක් තියෙනවා කියලා මට හිතෙන්නේ...
    පොඩ්ඩක් හිතපන් ජපන් නියස්ටික බලාගාරේ පිපුරුවොත් පරිසරයට Cs 137 සමස්ථානිකය ඇතුළු අහිතකර විකිරණ එකතු වෙනවා...එට පස්සේ සුළං හමන්නේ australiyawa newzeland පැත්තට wnoth ලෝකේ කිරි හා මස් නිෂ්පාදනය ට full case එකක් වැටෙනවා...එතකොට අනාවැකියක් හරි යනවා නේද..
    නමුත් ජපානේ නියස්ටික කාන්දුවීම පාලනය කරලා තියනවා දැනට..
     
    Last edited:

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    macho meke umba add karala tiyena 1st image eke antima tika penne ne
    machan karunakarala me image eka full pena widihata post ekaka dapan

    සමාවෙන්න ඕනි යාළුවා...උබට පුළුවන් නම් ලින්ක් එක බලපන්...මේක upload කරන්න ගියහම එපා වෙනවා බන්:D...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් ඉතින් මහන්සිවෙලා ඉගෙන ගන්න ඕනේ නෑ. ලෝකේ ලඟදිම විනාශ වෙනවානම් මැරෙනකන් මහන්සි වෙන්න ඕනේ නැතිවෙයි. අපිට තියෙන්නේ ලෝකය විනාශ වෙනක්න් ආතල් එකේ ඉන්න එක
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    දැන් ඉතින් මහන්සිවෙලා ඉගෙන ගන්න ඕනේ නෑ. ලෝකේ ලඟදිම විනාශ වෙනවානම් මැරෙනකන් මහන්සි වෙන්න ඕනේ නැතිවෙයි. අපිට තියෙන්නේ ලෝකය විනාශ වෙනක්න් ආතල් එකේ ඉන්න එක

    :shocked::shocked::shocked::shocked::lol::lol: