macho meke umba add karala tiyena 1st image eke antima tika penne ne
machan karunakarala me image eka full pena widihata post ekaka dapan
මමනමි හිතන්නෙ නැ
හිතල බලපන් ඉර දෙකට කැඩෙන්ඩ කොචිචර ශක්තියක් ඔනද එහෙම උනොත් කොහොමත් පෘථවියෙ කැල්ලක්වත් හොයාගන්ඩ බැරිවෙයි කවුරැවත් ඉතිරි වෙන්නෙ නැ
අන්ක තවත් ගහලෝකයක වැදිලා ඒකත් කැඩිලා
ඔයටික උනොත් කොහොමත් පෘථවියෙ කක්ෂය මාරැ වෙනවා එහෙම වෙලා ඉර පැත්තට ගියොත් වතුර හිදෙනවා අනිත් පැත්තට ගියොත් සදාකාලික හිම සුගයක්
එකෙක් ඉතුරැ වෙන්නෙ නැ
පිස්සු බන්![]()
ඉරේ කොහොමත් කැඩෙන්න දෙයක් නැහැ බන්. ඌ අනාවැකි කිව්වට ඉර ගැනවත් හරියට දන්නෙ නැති එකෙක්. ඌ හිතල තියෙන්නෙ ඉර කියන්නෙත් නිකන් ග්රහලෝකයක් වගේ එකක් කියල කෑලි කැඩෙන්න. ඉර හැදිල තියෙන්නෙ හයිඩ්රජන් සහ හීලියම් වල එකතුවකින්. ගෑස් සහ ප්ලස්ම බෝලයක් තමය් ඉර කියන්නෙඉරේ කොහොමත් කැඩෙන්න දෙයක් නැහැ බන්. ඌ අනාවැකි කිව්වට ඉර ගැනවත් හරියට දන්නෙ නැති එකෙක්. ඌ හිතල තියෙන්නෙ ඉර කියන්නෙත් නිකන් ග්රහලෝකයක් වගේ එකක් කියල කෑලි කැඩෙන්න. ඉර හැදිල තියෙන්නෙ හයිඩ්රජන් සහ හීලියම් වල එකතුවකින්. ගෑස් සහ ප්ලස්ම බෝලයක් තමය් ඉර කියන්නෙ
macho meke umba add karala tiyena 1st image eke antima tika penne ne
machan karunakarala me image eka full pena widihata post ekaka dapan
...දැන් ඉතින් මහන්සිවෙලා ඉගෙන ගන්න ඕනේ නෑ. ලෝකේ ලඟදිම විනාශ වෙනවානම් මැරෙනකන් මහන්සි වෙන්න ඕනේ නැතිවෙයි. අපිට තියෙන්නේ ලෝකය විනාශ වෙනක්න් ආතල් එකේ ඉන්න එක






ambooooooooooooooooo


