ලෝක විනාසෙන් පහසුවෙන් බේරෙමු

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ලෝක විනාසෙන් පහසුවෙන් බේරෙමු

    මරෙන්න පෙර තව කරන්න දේවල් ඉතුරු වී තිබේද ?
    ඉදිරියේදි පැවැත් වෙන්නට නියමිත ලෝක විනාසය හමුවේ නොසැලී ඉන්නට ඔබත් සූදානම් ද ?​




    සුලු මුදලක් ගෙවා පහසු බන්කර පැකේජයක් දැන්ම වෙන්කරවා ගන්න​, (පහසු ගෙවීමේ ක්‍රම සහිතයි)​
    මම නම් බන්කරයක් බුක් කලා, උබල ? :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ගං වතුරක් අවොත් මාලු කාල මැරෙන්නෙ බන්කරේ..... :S :S
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    laugh8kb.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ගං වතුරක් අවොත් මාලු කාල මැරෙන්නෙ බන්කරේ..... :S :S

    නැ බන්, මේක ජෙනුයින් බන්කරෙ, වෝට ප්‍රූෆ්, තායිවාන් එක වගෙ නෙමෙ, ඔරිගිනල් ඇපල් එක​ :rofl: