යකෝ දවස් ගානක් බලාගෙන හිටියා ලෝකෙ විනාස වෙනකන්.. උදේ හිත හදාගත්තා රෑටවත් වෙයි කියල.. දැන් ඉතින් මේක උනේ නැහැනෙ.. දැන් ඉතින් තව කොච්චර වැඩ කරන්න ඉතුරුවෙලා තියෙනවද..
හැමදේම අදින් ඉවරයි කියල හැමෝටම ලොකු ටෝක් දුන්න..වස ලැජ්ජාවයි.. දැන් ඉතින් ආයෙත් හිත හදාගන්න ඕනිනෙ ජීවත්වෙන්න..ඒක ගැන මතක් වෙනකොටනම් මගේ ලෝකෙ විනාස වෙනව වගේ තමයි දැනෙන්නෙ...



Last edited:



