ලෝක විනාසෙ...

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    world-end-2012.jpg

    යකෝ දවස් ගානක් බලාගෙන හිටියා ලෝකෙ විනාස වෙනකන්.. උදේ හිත හදාගත්තා රෑටවත් වෙයි කියල.. දැන් ඉතින් මේක උනේ නැහැනෙ.. දැන් ඉතින් තව කොච්චර වැඩ කරන්න ඉතුරුවෙලා තියෙනවද..
    හැමදේම අදින් ඉවරයි කියල හැමෝටම ලොකු ටෝක් දුන්න..වස ලැජ්ජාවයි.. දැන් ඉතින් ආයෙත් හිත හදාගන්න ඕනිනෙ ජීවත්වෙන්න..ඒක ගැන මතක් වෙනකොටනම් මගේ ලෝකෙ විනාස වෙනව වගේ තමයි දැනෙන්නෙ..
    .:confused::confused::confused:
     
    Last edited:

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ඔක්කොම හරි කියමුකෝ.. රෑ මම යාලුවෙකුට කථා කලා... ඌ කියනවා ලෝකෙ විනාස වෙන නිසා මලක් පූජ කරල හඳේ යන්න හදන්නෙ කියල..මම හා කියල නිදියගත්තා.. උදේ පාන්දරම කෝල් එකක් ආව.. බලනකොට අරූ. ඌ කියනව හඳට යනකොට පෘතුවියට එන ඇස්ටරොයිඩ් එකක් දැක්කලු.. ඒකට පයින් ගැහැවලු.. ඉතින් ඒක වෙන පැත්තකට හැරුණුලු.. ඌ හරියට කියන්නෙ සිරාවටම ඌ එහෙම කලා වගේ..උදේ පාන්දරම දවසම විනාස කලා ඌ..