..::[ලෝක සිතියමේ පරිණාමය (Evolution of the World Map)]::..

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    :shocked:
    මේ සිතියම් බලද්දී කොච්චර ලංකාව අනෙක් ලෝකේ රටවලට ඉස්සර ඉඳන්ම වැදගත්ද කියල පෙනෙනවා... ඉන්දියාවටත් වැඩ ලොකුවට ඇඳලා තියෙන්නේ ...... :shocked:

    රේප් දෙන්න බෑලු...... :(

    (You must spread some Reputation around before giving it to Executer again.)
     
    Last edited:
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :shocked:
    මේ සිතියම් බලද්දී කොච්චර ලංකාව අනෙක් ලෝකේ රටවලට ඉස්සර ඉඳන්ම වැදගත්ද කියල පෙනෙනවා... ඉන්දියාවටත් වැඩ ලොකුවට ඇඳලා තියෙන්නේ ...... :shocked:

    රේප් දෙන්න බෑලු...... :(

    (You must spread some Reputation around before giving it to Executer again.)

    ඇත්ත මචං ඉස්සර ලොකු තැනක් තිබිල ලංකාවට, නැත්තන් නිකන් දුපතක් මෙච්චර වැදගත් තැනක් හම්බෙන විදියට සිතියම් වල අදින්නේ නෑනේ :):)

    ඒකට කමක් නෑ බන් :) +29 ;)

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මෙම දාර්ශනිකයා විසින් ප්‍රථම වරට පෘථිවියේ පරිධිය කැනෝපස් නම් වූ තාරකාවේ පිහිටීම උපයෝගීකරගෙන මනිනු ලැබූ අතර එය සැතපුම් 24,000ක් වූ අතර පෘතුවියේ සැබෑ පරිධිය වන සැතපුම් 24,901
    අගයට ආසන්න අගයකි. :shocked::shocked:

    :shocked::shocked: