ලෝක_වාර්තාවක්

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ශ‍්‍රී ලංකා ගුවන් විදුලියෙන් ලෝක වාර්තාවක් තැබීමට යයි




    පැය 33ක් පුරා අඛණ්ඩ ව දීර්ඝ දේශනයක් කරමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාධ්‍යවේදියකු ඊයේ පෙරවරු 9.00ට සිය දේශණය ආරම්භ කල බව පැවසේ. 'විස්මිත මිනිසා මිහිමත ආ මග යන මාතෘකාව යටතේ නීතිවේදී ගාමිණී විජේවර්ධන මහතා මෙම දේශනය සිදුකරමින් සිටියි. ඔහු සිය ගිනස් වාර්තාව තැබීම ආරම්භ කලේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී ය. අද (20)පස්වරු 6.00 දක්වා සිය දේශනය කරමින් නව වාර්තාව පිහිටුවීමට ඔහු අපේක්ෂා කරයි.


    Source:lankacnews




     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mama dakka oka news walata kiyanawa ela ela dan iwara wela thiyenna ona

    hama payatama 5min rest ekak witharai labenne....
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan

    එළ එළ


    Yeah it's nice

    live link ekak thiyana wada

    :no::no:

    එලකිරි

    එළකිරි මචo


    :rolleyes::lol::lol:


    Thanks for the reply

    Pissu nathnag shoke!

    :P:lol::lol:

    මේ වගේ වාර්ථාවක් හරි
    තියන එක අපේ රටට හොදයි නේ.. :D

    ලoකාවෙ වාර්ථා නම් කීපයක් ම තියල තියෙනවා.ඒත් මේක අමුතුයි.

    http://www.slbc.lk/
    All the SLBC channels are there.

    Thanks machan