ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් ලෝක වාර්තාවක් තැබීමට යයි
පැය 33ක් පුරා අඛණ්ඩ ව දීර්ඝ දේශනයක් කරමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාධ්‍යවේදියකු ඊයේ පෙරවරු 9.00ට සිය දේශණය ආරම්භ කල බව පැවසේ. 'විස්මිත මිනිසා මිහිමත ආ මග යන මාතෘකාව යටතේ නීතිවේදී ගාමිණී විජේවර්ධන මහතා මෙම දේශනය සිදුකරමින් සිටියි. ඔහු සිය ගිනස් වාර්තාව තැබීම ආරම්භ කලේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී ය. අද (20)පස්වරු 6.00 දක්වා සිය දේශනය කරමින් නව වාර්තාව පිහිටුවීමට ඔහු අපේක්ෂා කරයි.
Source:lankacnews