ලෝක_විනාශයද_මේ
සූර්යයාගෙන් නව වසරේ නිකුත් වූ පලමු ගිනි සිළුව
සූර්යයාගෙන් නව වසරේ නිකුත් වූ පලමු ගිනි සිළුව ඡායාරූපගත කරගැනීමට සූර්ය ගතිකත්ව නිරීක්ෂනාගාරයේ විද්‍යාඥ කණ්ඩායමට හැකි වී තිබේ. මෙය C2.2 කාණ්ඩයට අයත් ගිනි සිළුවක් වන අතර පසුගිය 5 වනදා මෙය නිකුත් විය. විවිධ තරංග ආයාම යටතේ මෙය නිරීක්ෂනය කිරීමට පර්යේෂන කණ්ඩායම සමත් වී තිබේ.
මුලින්ම පෙනෙන දර්ශනය ලබාගෙන ඇත්තේ ඇන්ග්ස්ට්රෝතම් 304 තරංග ආයාමය යටතේයි. උෂ්ණත්වය 90 000 F පමණ වේ.දෙවැනියට ඇති කහපාට දර්ෂන ලබාගෙන ඇත්තේ ඇන්ග්ස්ට්රෝතම් 171 තරංග ආයාමය යටතේ වන අතර උෂ්නත්වය ෆැරන්හයිට් මිලියන 1.8ක් පමණ වේ.
නිල් පැහැයෙන් දිස්වෙන දර්ශන ඇන්ග්ස්ට්රෝිම් 335 ක තරංග ආයාමය යටතේ ලබාගත් ඒවා වන අතර සූර්ය කොරෝනාවේ ක්රිරයාකාරි පෙදෙස් හොඳින් දර්ශනය වේ.ක්රිරයාකාරි පෙදෙස්, සූර්ය ගිනි සිළු සහ කොරෝනීය ස්කන්ධ ප්රගවාහ දීප්තිමත්ව දර්ශනය වේ.සැබෑ සිදුවීම පැය 1.5ක පමණ කාලයක් පුරා පැවතුනී.