ලෝගො එකක් රේට් වෙලා දන්න කෙනෙක් උදව් කරන&#353

Sep 23, 2013
188
6
0
ලෝගො එකක් රේට් වෙලා දන්න කෙනෙක් උදව් කරන&#353

යාළුවනේ මම99 Designs ලෝගො හදන්න පටන්ගත්තා දාපු එක ලෝගො එකක් රේට් වෙලා සුද්ද කියනවා ඒකෙ පොඩි වෙනස්කම් ටිකක් කරල දෙන්න කියල මම වැඩේ කලා දැන් ඒක අප්ලෝඩ් කරන්න බැහැ.ඒ කන්ටෙස්ට් එකේ සබ්මිට් පීරියඩ් එක ඉවරයි මේක දැන් කොහොමද ඌට දෙන්නෙ දන්න කෙනෙක් උදව් කරන්න.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ කියන එක මට තේරෙන්නෙ නැහැ.. ඇයි ඒක ඊමේල් කරන්න බැරි...? එක්කො සයිට් එකකට අප් කරල ලින්ක් එක දෙන්න බැරි?
     
    Sep 23, 2013
    188
    6
    0
    උඹ කියන එක මට තේරෙන්නෙ නැහැ.. ඇයි ඒක ඊමේල් කරන්න බැරි...? එක්කො සයිට් එකකට අප් කරල ලින්ක් එක දෙන්න බැරි?
    මම තාම 99 වලට අලූත් මචං කොහොමද ඊමේල් කරන්නෙ මම බැලූවා මට මීටර් උනේ නෑනෙ යවන්න විදියක්.සයිට් එකට අප් කරන්න විදියක් නෑ දැන් ටයිම් අවුට් නිසා සයිට් එකේ අප්ලෝඞ් බට්න් එක හයිඞ් වෙලා තියන්නේ