ලෝඩ් ඔෆ් ද රින්ග් ද? හවුස් ඔෆ් ඩ්‍රැගන් ද ?

මේ ගියපු එපි එක්ක පට්ටම මොකද්ද, ලෝඩ් ඔෆ් ද රින්ග් ද? හවුස් ඔෆ් ඩ්‍රැගන් ද ?

  • හවුස් ඔෆ් ඩ්‍රැගන්

    Votes: 39 44.8%
  • ලෝඩ් ඔෆ් ද රින්ග් - ද රින්ග් ඔෆ් පවර්

    Votes: 22 25.3%
  • දෙකම පට්ට

    Votes: 31 35.6%

  • Total voters
    87

Sen-lu

Well-known member
  • ROP නම් චා costumes, Dialogs, fight choreography, ACTING එහෙම අන්තිමයි. LTR පරණ ඒවත් එක්ක ලගින්වත් තියන්න බෑ.

    HOTD ත් Got මුල් සීසන් තරම් හැපනින් නෑ තවම. Especially acting අවුල්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,202
    113
    දෙකේම එපිසෝඩ්ස් 6කින් එහාට බලපු කෙනෙක් හැටියට HOTD is doing its thing remarkably well. TROP is falling short of expectations imo abeit some of the episodes are immaculate in terms of visuals- I wish the same could be said about its writing which is piss poor.

    Fire and Blood දැනටමත් කියවල තිබුනත් මට බලන්න බලන්න ආසාව වැඩි උනා මිසක් එපා උනේ නෑ, පොත නොකියවපු කෙනෙක්ට කොච්චර හොඳට පේන්න ඇතිද කියලයි හිතුනෙ.