හවුස් ඔෆ් ෆැෂන් පිළිබඳව හම්බයින්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    අඩෝ අර බස් අනතුර එකපාරම යටගියා නේ 🥴
    එක ත්‍රෙඩ් එකක්වත් නෑ ඒක ගැන.
    අනුයි කනුයි ලසායි හවුස් ඔෆ් ෆැෂන් එකයි විතරයි දැන් . :baffled:
    ඉතින් බන්.
    සතියට ටොපික් එකක් අලුත් වෙන්න එපැයි සිංහලුන්ට

    ප. ලි : අනුයි කනුයි ලින්ක් එක අවොත් දීපන් හොදේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    හා හා වරද්දගන්න එපා කවඩියො. මේ පාර හම්බයො නෙවෙයි කුරුසයොන්ට ගහන්නෙ. මේ කැම්රි කවඩියා වැඩ වෙලාවෙ බීලා ඔලුව අවුල් වෙලා. බලාගෙන තොගේ පඩි කපයි. 🤦‍♂️