මචංලා මගේ ඩෙස්ක්ටොප් එකක් තියෙනවා මේ ස්පෙක් තියෙන. වැඩ කරපු මැෂින් එකේ බෝඩ් එක ගිහින් නිසා දැන් මෙකෙන් දුවන්නේ.
ප්‍රොසා Intel(R) Core(TM) i5-3470 CPU @ 3.20GHz 3.20 GHz
රැම් 8gb
VGA Nvidia Geforce 210
C ඩ්‍රයිව් එකේ 50GB + free space තියෙනවා
මම තියෙන ඩවුට් එක තමයි ඇප් ඕපන් වෙන්න පට්ට වෙලාවක් යනවනේ. මේකේ OS එක windows 10. දාලා නම් දැන් අවුරුදු 2ක් වගේ. Illustrator, Photoshop වගේ ඇප් තැපැලෙන් ඕපන් වෙන්නේ. 4gb රැම් තියෙන intel vga වලින් දුවන මැෂින් වල Illustrator, Photoshop (same version - 2018 වගේ) ගේමක් නැතිව තප්පර ගානෙන් ඕපන් වෙද්දි මේකේ ඇයි බන් විනාඩි ගණන් රීඩ් කර කර ලෝඩින් ස්ක්‍රින් එකේ තියාන ඉන්නේ. මාරම ස්ලෝව් නේ. වැඩ කරද්දි නෝමල් වෙනවා. ඒත් ලෝඩ් වෙන්න මාරම වෙලාවක් ගන්නවා. සතියකට සැරයක් වගේ ටෙම්පරි ෆයිල් අනම් මනම් ක්ලීන් කරනවා
මේකට රෙජිස්ට්‍රිෙයන් හරි වෙන විදියකින් හරි ගොඩ දා ගන්න පුළුවන් ද? ආයේ OS එක නොදා ගොඩ දා ගන්න ඕනේ.