ලෝඩ් කරන් ඉන්නේ!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    ලෝඩ් කරන් ඉන්නේ!

    ඇමරිකාව,එක්සත් රාජධානිය සහ ප්‍රංශය යන බටහිර රටවල් එකමුතුවෙන් සිරියාවේ පිහිටි රසායනික අවි ගබඩාවකට මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවා, එමෙන්ම එම ප්‍රහාරයෙන් පසු ට්විටර් පණිවිඩයක් තබමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ තම මෙහෙයුම සාර්ථක වූ බවයි, එමෙන්ම රුසියාවේ ඉල්ලීම මත රැස්වු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මගින් ඇමරිකාවේ මෙම ප්‍රහාරය වැලැක්වීමට රුසියාව ගත් උත්සහයද ව්‍යර්ථ වූවා,එමෙන්ම කවුන්සිලයේ ඇමරිකානු නියෝජිත වරිය තර්ජනාත්මක ස්වරූපයෙන් කියා සිටියේ සිරියා ජනපති නැවතත් මෙලෙස රසායන අවි භාවිතා කළහොත් සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු හමුදාව ආයුද "ලෝඩ් කරගෙන සිටින බවයි (Locked and Loaded) කෙසේ වෙතත් මෙම ප්‍රහාරය මගින් ඇමරිකාව තවමත් කාගේත් "ලොකු අයියා" යන්න ඔප්පු කර අවසන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරියාවෙ ආණ්ඩුවෙන් සිරියාවට ගැහුව කියල ඒක නවත්තන්න ඇමරිකාව සිරියාවට ගහල :yes:
    ඇමරිකාවට කෙල වෙලා ගියා නං ලෝකෙ මීට වඩා සෑහෙන්න සාමකාමී තැනක් වෙන්න තිබ්බ :sorry:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    Pessimist:23103679 said:
    සිරියාවෙ ආණ්ඩුවෙන් සිරියාවට ගැහුව කියල ඒක නවත්තන්න ඇමරිකාව සිරියාවට ගහල :yes:
    ඇමරිකාවට කෙල වෙලා ගියා නං ලෝකෙ මීට වඩා සෑහෙන්න සාමකාමී තැනක් වෙන්න තිබ්බ :sorry:

    සුදු මහත්තයත් දන්න දේවල්