ලෝන්සා ගේ කුඩු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    අමෝ අමෝ ලොන්ස කොලුවෝ මෙහෙම ආතල් දෙන්න එපා 🤣 පොඩි බබාලට දාන පවුඩර් එයා ගෙන්නල තියෙන්නෙ හරිද 😏

    සුමටිපාල ගෙ පවුලෙ අයත් මොනාදෝ පවුඩර් එකක් ලන්කාවට මහ පරිමානෙන් ගෙන්නනව කියල ආරන්චියි. ලිස්ට් එකේ ඉන්න තවත් කෙනෙක් කියල තමයි ආරන්චි.

    සෑහෙන දෙනෙකුට බබා හම්බීමට නියමිත බව ආරන්චියි.

    ඒත් බලපන්කො මයින්ඩ උගන්ඩා සල්ලි ගෙනිච්ච කිව්ව, පකෙත් සල්ලි හන්ගන් පුකෙත් 5000 කොල රෝල් කරල ගහගෙන කිව්ව. ඒත් මයින්ඩ ගැන ආරන්චියක් වත් නෑනෙ.

    GTRZ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    අමෝ අමෝ ලොන්ස කොලුවෝ මෙහෙම ආතල් දෙන්න එපා 🤣 පොඩි බබාලට දාන පවුඩර් එයා ගෙන්නල තියෙන්නෙ හරිද 😏

    සුමටිපාල ගෙ පවුලෙ අයත් මොනාදෝ පවුඩර් එකක් ලන්කාවට මහ පරිමානෙන් ගෙන්නනව කියල ආරන්චියි. ලිස්ට් එකේ ඉන්න තවත් කෙනෙක් කියල තමයි ආරන්චි.

    සෑහෙන දෙනෙකුට බබා හම්බීමට නියමිත බව ආරන්චියි.

    ඒත් බලපන්කො මයින්ඩ උගන්ඩා සල්ලි ගෙනිච්ච කිව්ව, පකෙත් සල්ලි හන්ගන් පුකෙත් 5000 කොල රෝල් කරල ගහගෙන කිව්ව. ඒත් මයින්ඩ ගැන ආරන්චියක් වත් නෑනෙ.

    View attachment 254241
    හොරාට කලින් කෙහෙල් කැනෙ පැනලා, he just jumped the gun!
     
    • Like
    Reactions: $onny

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113

    මරන දන්ඩනේ ක්‍රියාත්මක කරන්න ඕනෙ බන්. අපි මෙච්චර බලයක් අරන් දීලත් අනුර ඕක කලේ නැත්තන් වැඩක් තියෙනවද.

    හිරේ දාල තේරුමක් නෑ, කාලෙකින් ආපහු එලියට එනව, එක්කො හිරේ ඉදන් බිස්නස් මෙහෙයවනව.

    අනුර පොන්නයෙක් නෙමෙයි නම් අනිවා කුඩු මහපරිමානෙන් ගෙන්නපු බිස්නස් කරපු එවුන්ව මරන්නම ඕනෙ.

    කොච්චර පොඩි කොල්ලො කෙල්ලො විනාස උනාද ඕව නිසා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    සුමටිපාල :shocked: මටනම් සුවර් නෑ අල්ලනකම් , එතරම් උඩ ලේයර් එකට නම් අත තියෙන එකක් නෑ , damage control කරන්න අමාරුයි බන්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    pan piti ban!

    මරන දන්ඩනේ ක්‍රියාත්මක කරන්න ඕනෙ බන්. අපි මෙච්චර බලයක් අරන් දීලත් අනුර ඕක කලේ නැත්තන් වැඩක් තියෙනවද.

    හිරේ දාල තේරුමක් නෑ, කාලෙකින් ආපහු එලියට එනව, එක්කො හිරේ ඉදන් බිස්නස් මෙහෙයවනව.

    අනුර පොන්නයෙක් නෙමෙයි නම් අනිවා කුඩු මහපරිමානෙන් ගෙන්නපු බිස්නස් කරපු එවුන්ව මරන්නම ඕනෙ.

    කොච්චර පොඩි කොල්ලො කෙල්ලො විනාස උනාද ඕව නිසා.
    ethkota 88/89 korapuwata winasa wechcha jeewitha walata wagakiyanne sakkareyada?
    mun hamogema killota wala hunu thiyenawa. okun okkoma ellala dala aluth desapalaneyak lankawata genna ona!
    ------ Post added on Jul 25, 2025 at 8:46 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු ඉස්සරට වඩා අඩුයි. ඉස්සර ග්‍රෑම් 5ක් ගන්න එක හෙන ලේසි. දැන් සමහර පැති වල ග්‍රෑම් 1ක් ගන්න නැහැ. බාගෙ දෙකක් ගන්න ඕනෙ. පට්ට පාඩුයි. කට් එක තනිකර ඇස්ප්‍රින් හරි පැනඩෝල් හරි. කැෆින් කට් එකක් හොඳට නැති නිසා වේපරයිස් වෙන්නෙ නැහැ ෆොයිල් එකෙ.
     
    • Like
    Reactions: King kekille

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මංගල ඒ දවස්වල කිව්ව මතකයිද ලංකාවේ වැඩිපුරම අහුවෙන මත්ද්‍රව්‍ය වල ඇත්ත අයිතිකරුවෝ පාතාලකාරයෝ විතරක් නෙවෙයි බෞද්ධ සමිතිවල මුල් පුටුවල ඉන්න සමහර අයත් මේවාට සම්බන්ධයි කියලා. ඒ කිව්වේ ඔය ලොකු සුමටපාලයා ගැන තමයි :yes:
     
    • Like
    Reactions: Rick Sanchezz

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මරන දන්ඩනේ ක්‍රියාත්මක කරන්න ඕනෙ බන්. අපි මෙච්චර බලයක් අරන් දීලත් අනුර ඕක කලේ නැත්තන් වැඩක් තියෙනවද.

    හිරේ දාල තේරුමක් නෑ, කාලෙකින් ආපහු එලියට එනව, එක්කො හිරේ ඉදන් බිස්නස් මෙහෙයවනව.

    අනුර පොන්නයෙක් නෙමෙයි නම් අනිවා කුඩු මහපරිමානෙන් ගෙන්නපු බිස්නස් කරපු එවුන්ව මරන්නම ඕනෙ.

    කොච්චර පොඩි කොල්ලො කෙල්ලො විනාස උනාද ඕව නිසා.
    sirawata bn......okath kudu ekthara terrorism ekak...
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කුඩු ඉස්සරට වඩා අඩුයි. ඉස්සර ග්‍රෑම් 5ක් ගන්න එක හෙන ලේසි. දැන් සමහර පැති වල ග්‍රෑම් 1ක් ගන්න නැහැ. බාගෙ දෙකක් ගන්න ඕනෙ. පට්ට පාඩුයි. කට් එක තනිකර ඇස්ප්‍රින් හරි පැනඩෝල් හරි. කැෆින් කට් එකක් හොඳට නැති නිසා වේපරයිස් වෙන්නෙ නැහැ ෆොයිල් එකෙ.
    කුඩු බිස්නස් එක වෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම් නම්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    අපි බයයි ඔය මිනිහට

    ඒ මොකෝ ඒ? ඌ කොලු කාරයලු නේ? උබේ ඇටේ අල්ලන්න ආවද?

    මයින්ඩත් එහෙම තමයි, එදා හෙලිකොප්පරේ ඇවිල්ල ලොන්සගෙ ඇටේ මිරිකල උම්ම එකක් දීල ගියෙ, "මම ඔයාව නාකොටික් එකෙන් ගෙනියන්න දෙන්නෙ නෑ මගෙ සුදූ" කියල.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඒ මොකෝ ඒ? ඌ කොලු කාරයලු නේ? උබේ ඇටේ අල්ලන්න ආවද?

    මයින්ඩත් එහෙම තමයි, එදා හෙලිකොප්පරේ ඇවිල්ල ලොන්සගෙ ඇටේ මිරිකල උම්ම එකක් දීල ගියෙ, "මම ඔයාව නාකොටික් එකෙන් ගෙනියන්න දෙන්නෙ නෑ මගෙ සුදූ" කියල.
    ලොන්ස හොඳයි බන් උගේ මල්ලී & තාත්තා එක්ක බැලුවාම. අමු සත්තු ඕකුන් ගෑණියෙක් පේන්න බෑ උගේ මල්ලීට. අනුරාධලා පැත්තේ ඉන්නේ උගේ මල්ලී කලින් නගරාධිපති. බ්‍රවුන්ස් බීචි එකත් මෑතක් වෙනකම් රන් කරේ උගේ පවුලේ එවුන්. හැබැයි ඒ පැත්තේ මිනිස්සු ඉස්සර තරම් දැන් ඌට නැහැ 🤷🏽‍♂️